⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    3rd Test Sri Lanka squad: Dinesh Chandimal (c), Angelo Mathews, Upul Tharanga, Dimuth Karunaratne, Niroshan Dickwella (wk), Kusal Mendis, Dhananjaya de Silva, Lahiru Thirimanna, Lahiru Kumara, Vishwa Fernando, Dushmantha Chameera, Lahiru Gamage, Dilruwan Perera, Malinda Pushpakumara and Lakshan Sandakkan.

    Lahiru gamage kiyana eka nam melo wedak ne ban:oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලට පුළුවන් නං මූ කවුද කියල කියපල්ලා :D ඔට්ටුයි බෑ :lol:

    nrdewCf.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol: තරන්ගයා නේද බන් :oo:

    maharoof?

    Marutiyak illaganna heta match eketh kalinma yayi wage :sorry::D

    :lol::lol::lol:

    tharanga yako..

    :lol::lol: තරන්ගයා තමා :P

    මට හිතාගන්න බෑ මුට මෙහෙම හිනාවක් ආවේ කොහොමද කියල :D එක්කෝ ෆොටෝ එක ගහන්න කලින් මුට කට්ටිය වට වෙලා කුචි කවල තියෙනව :rofl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    :lol::lol: තරන්ගයා තමා :P

    මට හිතාගන්න බෑ මුට මෙහෙම හිනාවක් ආවේ කොහොමද කියල :D එක්කෝ ෆොටෝ එක ගහන්න කලින් මුට කට්ටිය වට වෙලා කුචි කවල තියෙනව :rofl:

    සිරාවට. දැක්කමයි, සෑහෙන පරණ එකක්