⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉන්දියන් සංචාරයෙන් පසුව පෝතාස් ඉවතට - ඩීන් ජෝන්ස්‌ සහ ප්‍රාන්ත පුහුණු කරුවන් ගැන අවධානය :D:D:D

    පෝතාස්‌ වෙනුවට පත්කරන පුහුණුකරුවන් තේරීම මේ දිනවල සිදුකෙරන අතර ඒ අතර ජාත්‍යන්තර ක්‍රිකට්‌ විස්‌තර විචාරකයකු වන ඩීන් ජෝන්ස්‌ මෙන්ම එංගන්ත ප්‍රාන්ත පුහුණුකරුවන් දෙදෙනකුගේ අයඳුම්පත් අවසන් වශයෙන් සැලකිල්ලට ගෙන තිබේ.

    විචාරකයො පුහුණුකරුවො වෙනවද බන් .මන් නම් කියන්නෙ ඉන්දියේවෙ හිටපු එකා ගත්තනම් හරි .කුම්බ්ලේ ද මොකාද නේද .ඌ ටීම් එක හදලනෙ පිස්සු කොර වෙන්න
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි බන් අපේ එවුන් මේ අද ඊයේ සෙල්ලම් කරන්න ගත්ත එවුන් සෙල්ලම් කරන්නේ :baffled:
    සිරාවටම දුකයි බන් :sorry:

    කියල වැඩක් නෑ . ඉන්දියාව 2007 දි කරා වගේ අලුතෙන්ම ටීම් එක හදන්න වෙයි වගේ
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    විචාරකයො පුහුණුකරුවො වෙනවද බන් .මන් නම් කියන්නෙ ඉන්දියේවෙ හිටපු එකා ගත්තනම් හරි .කුම්බ්ලේ ද මොකාද නේද .ඌ ටීම් එක හදලනෙ පිස්සු කොර වෙන්න

    ehema awath lankawata awama ewage coach kenek fail wenna ida wedi. indian team eke coach karanna moka awath loku deyak karanna ne ban. e mokoda unge players la team ekata ena foundation eka maarama strong. U19 domestic level ara ranjith trophy da mokakda gahanawa IPL oya okkoma tournaments International level ekata hariyanna thiyenawa. ithin team ekata moka awath enne full confidence first match eke idamma perform karanna. Indian team eke coach karana aya mainly karanne game plan confidence boosting wage dewal. talent eka hadanna kiyala deyak lokuwata karanna ne ban :) apita hariyanne hathurusinghe wage dial ekak ban. whatmore karaya 96 team eka heduwa wage karanna puluwan porak :sorry:
     
    පරන වීඩියෝ බැලුවහම තේරෙනව ඉස්සර මැච් වල වෙනස .මැච් එකක් වින් කරපු ගමන් කෝච් ප්ලේයර්ස් ල බදාගෙන නටන්නෙ .ඒත් දැන් ප්ලේයර්ස්ල නැගිටල අප්පුඩියක් ගහන්නත් කම්මැලියි .කිසිම ටීම් වර්ක් එකක් නෑ :confused::confused::confused::confused:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    පරන වීඩියෝ බැලුවහම තේරෙනව ඉස්සර මැච් වල වෙනස .මැච් එකක් වින් කරපු ගමන් කෝච් ප්ලේයර්ස් ල බදාගෙන නටන්නෙ .ඒත් දැන් ප්ලේයර්ස්ල නැගිටල අප්පුඩියක් ගහන්නත් කම්මැලියි .කිසිම ටීම් වර්ක් එකක් නෑ :confused::confused::confused::confused:

    dilshan kiyala thibbe players la practice karana gaman break ekak gaththath karanne social media internet browsing anan manan dewal karanne kiyala. selfi gahanawai pissu kelinawai kiyala. issara wage kattiya ekathu wela katha karana seen dan team eke ne kiyala. team spirit ekak ne ban. ekai awla. hodata balapan dan players hadanne lakunu 30k 40k gahagena place eka thiyaganna :sorry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    .

    ක්‍රීඩකයන්ට විනය මාලාවක් හදන්න ඕන .බැරි උන් යවන්න ඕන .මොකද සල්ලි වලට නැතුව ක්‍රිකට් වලට ආසාවෙන් සෙල්ලම් කරන උන් ඕන තරම් ඉන්නව .සන්ගල ඉන්න කාලෙ ඉන්දිකද සේරම්ල ,චින්තක ජයසින්හල ඇතුලට ගත්තෙ නැතුව සන්ග මහේල ඩිශාන් මතම යැපුන එක තමා හෙනේට හිට්ටෙ .උන් ඇතුලට ගත්තනම් අදත් සෙල්ලම් කරනව
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    .

    ක්‍රීඩකයන්ට විනය මාලාවක් හදන්න ඕන .බැරි උන් යවන්න ඕන .මොකද සල්ලි වලට නැතුව ක්‍රිකට් වලට ආසාවෙන් සෙල්ලම් කරන උන් ඕන තරම් ඉන්නව .සන්ගල ඉන්න කාලෙ ඉන්දිකද සේරම්ල ,චින්තක ජයසින්හල ඇතුලට ගත්තෙ නැතුව සන්ග මහේල ඩිශාන් මතම යැපුන එක තමා හෙනේට හිට්ටෙ .උන් ඇතුලට ගත්තනම් අදත් සෙල්ලම් කරනව

    indika seram tharan awasanawantha player kenek lankawe nethuwa ethi ban. pattama kepillak thibbe. pita pita 100 ewa 4k gahalath chance dunne ne. pattama player kenek. :sorry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    indika seram tharan awasanawantha player kenek lankawe nethuwa ethi ban. pattama kepillak thibbe. pita pita 100 ewa 4k gahalath chance dunne ne. pattama player kenek. :sorry:

    ඉස්සරහට වෙන්නෙත් ඕක .බලපන් නුවන් ප්‍රදීප් මැරෙනකන් බෝල් කරවනව .ඒ වෙනුවට තව එකෙක්ව හදල තියාගන්න බලන්නෙ නෑ .
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Sadeera
    Dimuth
    Kusal
    Chandi
    Roshen
    Dikka
    Sandakan
    Dilruwan
    Malinda
    Vishwa
    Lahiru

    Oya tika gassawapan api aniwa dinanawa. Tharanga test wadak ne. Manike kuhaka kamata gahanne ne. Dhananjaya wadak ne.

    :P
    Aluth ewun godak add karana ekak na next match ekata..tharangata thawa chance ekak dei..Ape Bowling thama pattama awul..angi inna ona ban
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Sadeera
    Dimuth
    Kusal
    Chandi
    Roshen
    Dikka
    Sandakan
    Dilruwan
    Malinda
    Vishwa
    Lahiru

    Oya tika gassawapan api aniwa dinanawa. Tharanga test wadak ne. Manike kuhaka kamata gahanne ne. Dhananjaya wadak ne.

    දනුශ්කට තව චාන්ස් දෙන්න ඕන .අනික තරන්ගය මැච් දෙකක් ෆේල් කියල කපල බෑ .ඔය ෆේල් උන ගමන් කැපිල්ල හින්ද තමයි අපට කෙල වෙලා තියෙන්නෙ .එහෙම හිතුවනම් මහේලලත් ටීම් එකෙන් කැපෙන්නෙ 2006 ,7 වගේ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Lankawa, indiawata gahala parada karala yako :shocked:

    Indian media crew ekai lankawe media crew lage match ekakadi :rofl:

    20690266_10213922374796969_5275200011704026584_o.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Sadeera
    Dimuth
    Kusal
    Chandi
    Roshen
    Dikka
    Sandakan
    Dilruwan
    Malinda
    Vishwa
    Lahiru

    Oya tika gassawapan api aniwa dinanawa. Tharanga test wadak ne. Manike kuhaka kamata gahanne ne. Dhananjaya wadak ne.

    pala fako yanna. dam adinawa wage match eken deken kapala wedak thiyenawada.:angry::angry:

    Tharanga
    Dimuth
    Kusal
    Mathews
    Chandi
    dhananjya/gunathilaka
    Dikka
    Dilruwan
    Malinda
    Vishwa
    Lahiru
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    pala fako yanna. dam adinawa wage match eken deken kapala wedak thiyenawada.:angry::angry:

    Tharanga
    Dimuth
    Kusal
    Mathews
    Chandi
    dhananjya/gunathilaka
    Dikka
    Dilruwan
    Malinda
    Vishwa
    Lahiru

    චමීර ඊලඟ මැච් එක ගහනවා කියලා තිබුනා :D තිරිමාන්න දායි මට හිතෙන්නේ