⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    චන්දිමාල්ට කොන්දක් නැ මගුලකටද සදකැන් ගෙන්නෙ අන්තිම මැච් එකට මලින්ද, දිල්රුවන් එක්ක fast bowlers 2 දැම්ම නම් ඉවරයි චන්දිමාල්ට ටෙස්ට් මැච් නෙවෙයි ජිල් බොල ටිම් එකක් වත් නායක කරන්න බැ

    දනුශ්කට එකක් දුන්නා ඌවා යැව්වා. මාලින්දටත් ඒකම කරා. මාලින්දව ගේන්නේ නැතුව ලක්ශාන්ව එහෙනම් මේකේ දිගටම ගස්සවන්න තිබ්බේ මාලින්දට ODI ටික දීලා. selectorsලා මුලින්ම එලවන්න ඕන.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    දනුශ්කට එකක් දුන්නා ඌවා යැව්වා. මාලින්දටත් ඒකම කරා. මාලින්දව ගේන්නේ නැතුව ලක්ශාන්ව එහෙනම් මේකේ දිගටම ගස්සවන්න තිබ්බේ මාලින්දට ODI ටික දීලා. selectorsලා මුලින්ම එලවන්න ඕන.

    squad එකෙ ඉන්නවා මලින්ද සෙලෙක්ටර්ස්ලට බනින්නෙ බැ අන්තිම 11 තොරන්නෙ කැප්ටන්
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Ado adath toss eka paradi , indiawa lankawe gahana hama match ekama toss eka mun dinanawa, mata coin eka anthimata peralila watuna widiya alluwe na :angry:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    මචන් අද මැච් එකේ ටොස් එක දාපු එකේ footage එකක් කා ලගවත් ගන්න තියෙනවද?.හැමදාම ඉන්දියාව ටොස් එක දිනන එකේ මොකක් හරි හොරයක් තියෙනවා කියලා හිතුන නිසා අද උවමනාවෙන්ම ටොස් එක දාන දිහා බලන් හිටියා.කොයින් එක උඩ දැම්මේ චන්දිමාල්.කෝලියා ඉල්ලුවේ හෙඩ්.අදත් කෝලියා ටොස් එක දිනුම්.මුන් මොකක් හරි හොරයක් කරනවද මන්දා?:growl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මචන් අද මැච් එකේ ටොස් එක දාපු එකේ footage එකක් කා ලගවත් ගන්න තියෙනවද?.හැමදාම ඉන්දියාව ටොස් එක දිනන එකේ මොකක් හරි හොරයක් තියෙනවා කියලා හිතුන නිසා අද උවමනාවෙන්ම ටොස් එක දාන දිහා බලන් හිටියා.කොයින් එක උඩ දැම්මේ චන්දිමාල්.කෝලියා ඉල්ලුවේ හෙඩ්.අදත් කෝලියා ටොස් එක දිනුම්.මුන් මොකක් හරි හොරයක් කරනවද මන්දා?:growl:
    hora karanna ithin depaththema head print karanna wenawa :lol:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    hora karanna ithin depaththema head print karanna wenawa :lol:

    ඉන්දියාවේ උන් මැච් එක දිනන්න උන්ගේ අම්මලවත් විකුණන ජාතියක්.කියන්න බෑ මොකක් හරි ජිල්මාට් එකක් දැම්මද කියලා
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    David Hussy nemei ban. Mike Hussy.

    ehemada :( mekath badu thama ehenam

    මචන් අද මැච් එකේ ටොස් එක දාපු එකේ footage එකක් කා ලගවත් ගන්න තියෙනවද?.හැමදාම ඉන්දියාව ටොස් එක දිනන එකේ මොකක් හරි හොරයක් තියෙනවා කියලා හිතුන නිසා අද උවමනාවෙන්ම ටොස් එක දාන දිහා බලන් හිටියා.කොයින් එක උඩ දැම්මේ චන්දිමාල්.කෝලියා ඉල්ලුවේ හෙඩ්.අදත් කෝලියා ටොස් එක දිනුම්.මුන් මොකක් හරි හොරයක් කරනවද මන්දා?:growl:

    Man oka 2009 idan dakina ekak bn, ape SLC we*** puthalath pu** palal karan inne koi wealwe indiawa mehe tour ekak eida kiyalane, mokada unge patta sponsorsla set ekak innawa, lankawe company ekakata adu gaane bangladesh tour eakakadi wath compete karanna ba, Cycle pure agarpaththi(meka hadunkuru factory ekak yako :angry: )kiyayi, Ultratech cement kiyayi, Micromax, videocon,Royal Stag unth ekka ape unta harennawath ba :angry: