ඉන්දියාවේ උන් මැච් එක දිනන්න උන්ගේ අම්මලවත් විකුණන ජාතියක්.කියන්න බෑ මොකක් හරි ජිල්මාට් එකක් දැම්මද කියලා
@AngelHunter
Ai yako eka side ekaka weight eka wadi karanna puluwan

Last edited:
ඉන්දියාවේ උන් මැච් එක දිනන්න උන්ගේ අම්මලවත් විකුණන ජාතියක්.කියන්න බෑ මොකක් හරි ජිල්මාට් එකක් දැම්මද කියලා

Man oka 2009 idan dakina ekak bn, ape SLC we*** puthalath pu** palal karan inne koi wealwe indiawa mehe tour ekak eida kiyalane, mokada unge patta sponsorsla set ekak innawa, lankawe company ekakata adu gaane bangladesh tour eakakadi wath compete karanna ba, Cycle pure agarpaththi(meka hadunkuru factory ekak yako)kiyayi, Ultratech cement kiyayi, Micromax, videocon,Royal Stag unth ekka ape unta harennawath ba
![]()
Samahara wita dananjayama tiyaa gani bng
Ekko bowler kenek ma gahanna tiyenne danajaya wenuwata sadakan wage
උබ බලපන් පහුගිය බංග්ලාදේශ් ටුවර් එකෙත් මේන් ස්පොන්සර් කලේ බංග්ලාදේශ් ස්පොන්සර් කෙනෙක්.මට අපේ රට ගැන පට්ට දුකක් හිතුනා බන් මේ රට වැටිලා තියෙන තත්වේ ගැන..
okama thama apita honda t20 pl ekak thiyanna bari, api kohomada Chris Gaylela Afridi la genna ganne.
Naduth hamuduruwonge-baduth hamuduruwonge, hama ekama unge un witharai inne. Umpirela witharai independent 
Ambo Kuldeep karaya karakawaddi ape unta reveida manda
First innings india gahana ganen thamai okkoma theeranaya wenne
Balamu. Vishwa hodaine ban bowl karanawa.
Kusal distract wuna amaru ekak

Balamu. Vishwa hodaine ban bowl karanawa.


