⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
6-5 ගහන එක හොඳ දෙයක් ඒ වුනාට මේ ෆිල්ඩින් එක්ක නම් ඉස්සරහට යන්න බෑ පන්දු අතහැරිමේ පුහුණුකරු පොතාස් මොකට තියාගෙන ඉන්නවද මන්ද? තව මිනිහව හෙඩ් කොච් කලා :angry::angry::angry:
 
Last edited:

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    6-5 ගහන එක හොඳ දෙයක් ඒ වුනාට මේ ෆිල්ඩින් එක්ක නම් ඉස්සරහට යන්න බෑ පන්දු අතහැරිමේ පුහුණුකරු පොතාස් මොකට තියාගෙන ඉන්නවද මන්ද? තව මිනිහව හෙඩ් කොච් කලා ඩ් කොච් කලා :angry::angry::angry:

    :growl::growl:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ganan ganna epa bung. ape ewun ODI series ekata lasthi wenna hadanne, meka kalin iwara karahama kalin ma tranining patan ganna puluwan ne. mewa ape chandi bandi ge tactics. kohli koheda owa danne
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ganan ganna epa bung. ape ewun ODI series ekata lasthi wenna hadanne, meka kalin iwara karahama kalin ma tranining patan ganna puluwan ne. mewa ape chandi bandi ge tactics. kohli koheda owa danne

    chandi bandi iye kivve nedda ban,ada gahana team eka :dull::dull:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රි ලංකා ක්‍රිකට් ගොඩගන්න මගේ හොඳ අදහසක් තියෙනවා ලංකා ක්‍රිකට් පරිපාලනය පිටරට සමාගමකට භාරදෙන්න ඕනා (ඔසි හෝ එංගලන්ත සමාගමකට) :):):P
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Ara lahiru kumaraya nikan duwan awith bole daanawa ne..kisi plan ekak na wage :(

    Dilhara wage :lol: lankawata fast bowler kenek awoth ohomai...
    20664616_10155477537607570_8904381366261258338_n.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ado ai ban me series eke spinnerslata wicket yanne natte..aus aapu welawe hadapu pitch ai munta hadanne natte????

    ඔසී එක්ක තිබ්බ ටෙස්ට් match තුනේම අපි මුලින් බැට් කලේ ඒක ලොකු වාසියක් උනා :yes::yes:

    මේකේ ඒ වාසිය ඉන්දියාව ගත්තා match තුනේම :yes::yes: