SL vs PAK peni bolen gahana katawak tiye
![]()
තරිඳු කෞෂාල්
තරිඳු කෞෂාල්ගේ තත්ත්වය ගැන කිසි කෙනෙක් දන්නේ නෑ. එයා කිව්වා පන්දු යැවීමේ ඉරියව්ව දැන් නිවැරදි කරගෙන තියෙන්නේ. පන්දු යවන්න පුළුවන් කියලා. ඒ නිසා අපි එයාව යැව්වා ඉන්දියාවට පරීක්ෂණය කරගෙන එන්න. ඒත් පරීක්ෂණය අසමත් වෙලා. දුස්රා පන්දුව යවන්න බෑ. ඊට පස්සේ ලංකාවට ඇවිත් පුහුණුවීම් කළා. තරග වලට සහභාගි වුණා. ඊට පස්සේ කිව්වා එංගලන්තයේ යන්න ඕන කියලා.
මෙයා (තරිඳු කෞෂාල්) වැඩ කළේ පියල් විජේතුංග (දඟ පන්දු යැවීමේ පුහුණුකරු) එක්ක. ඊට පස්සේ එංගලන්තයේ ඉන්දැද්දි මමම එයාට ඊ-මේල් එකක් යවල ලංකාවට ගෙනල්ල පියල් විජේතුංග එක්ක වාඩි කරවලා කතා කළා. එත් පියල් ඒ වෙලාවෙදි කිව්වේ මෙයාට (තරිඳු කෞෂාල්ට) ගොඩක් දේ කරන්න තියෙනවා කියලයි. එයාගේ පන්දු යැවීමේ තාක්ෂණික දෝෂයක් තියෙනවා කියලයි. හැබැයි පියල් කිව්වා මෙයා තමයි අපට ඉන්න හොඳම පිට දඟ පන්දු යවන්නා කියලා. පස්සේ අපි එයාව නැවතත් පියල්ටම බාර දුන්නා එයාගේ පන්දු යැවීමේ තාක්ෂණයේ තියෙන වරද නිවැරදි කරන්න කියලා. එයා සූදානම් වුණාම කියන්නම් කියලා පියල් කිව්වා.
වැන්ඩසේ
වැන්ඩසේ මාත් එක්ක කෙළින්ම කතා කළා. එයා කිව්වා මට තවම තරගයක් ක්රීඩා කිරීමේ හැකියාව තියෙන්නේ 70% යි. මම ඉතුරු 30% ත් හදාගන්නකම් මට ටිකක් වෙලාව දෙන්න කියලා. බොහෝ වෙලාවට (ඉන්දියාවට එරෙහිව) එක්දින තරගාවලිය ආරම්භ වෙනකොට එයාගේ තත්ත්වය හරියන්න පුළුවන්. ඒත් මේ ක්රීඩකයන් ගැන කතාකරන අය මේ ගැන දන්නේ නෑ. මට තියෙන කණගාටුව ඒකයි. අපි ලංකාවට ආදරේ නම් අපේ ක්රිකට් ක්රීඩාවට ආදරේ නම් ඒ වෙනුවෙන් හොඳ දේ තමයි අපි කරන්නේ.
ලංකාදීප - සනත් ජයසූරිය
http://kelimandala.lankadeepa.lk/
![]()
abaadha walata lakweca un ne wadi 
දැන් අපිට ඉතුරුවෙලා තියෙන්නේ බොලේ පාට මාරුකරලා බලන එක තමා



කණ්ඩායම වෙනුවෙන් ක්රීඩකයන්ගේ කැපවීම මදි - සනත් ජයසූරිය
https://goo.gl/zJNKpc
nikan ohe ghnwa wage gathiyak tiynne
kapawima mentally ready na un serious na wage job ekatanikan ohe ghnwa wage gathiyak tiynne
![]()

බැටින් ෆේල් වුනොත් බෝල් කරලා විකට් අරන් දිලා කැච් අරගෙන කණ්ඩායමට තමන්ගේ උපරිමය දෙන්න ඕනා කියන හැගිම නෑ
සනා ඉස්සර ලකුණු ගැහුවේ නැති වෙලාවට බෝල් කරලා විකට් අරන් දිලා මැච් කියක් ගොඩදාලා තියෙනවද? ඒ හැගිම අද කණ්ඩායමේ නැහැ
ලංකාදීප සනාගේ ආටිකල් 2 කියපුවම තේරුම්ගන්න පුලූවන් අපේ ක්රිඩකයන්ගේ කැපවිම ගැන![]()
Graham Ford karaya dan mona hithanawa adda ape kalakannige kisi paln ekak nha masa dekak fielding coachwa head coach karan inna ekama rata janppriya muduna thirana ganna gihin pissu sukannala ape cricket kanawa
munge mentality eka na fitness uth na mathews ge idan okkotama hamstring calf side back back issues knee issues
