⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
තරිඳු කෞෂාල්

තරිඳු කෞෂාල්ගේ තත්ත්වය ගැන කිසි කෙනෙක් දන්නේ නෑ. එයා කිව්වා පන්දු යැවීමේ ඉරියව්ව දැන් නිවැරදි කරගෙන තියෙන්නේ. පන්දු යවන්න පුළුවන් කියලා. ඒ නිසා අපි එයාව යැව්වා ඉන්දියාවට පරීක්‍ෂණය කරගෙන එන්න. ඒත් පරීක්‍ෂණය අසමත් වෙලා. දුස්රා පන්දුව යවන්න බෑ. ඊට පස්සේ ලංකාවට ඇවිත් පුහුණුවීම් කළා. තරග වලට සහභාගි වුණා. ඊට පස්සේ කිව්වා එංගලන්තයේ යන්න ඕන කියලා.

මෙයා (තරිඳු කෞෂාල්) වැඩ කළේ පියල් විජේතුංග (දඟ පන්දු යැවීමේ පුහුණුකරු) එක්ක. ඊට පස්සේ එංගලන්තයේ ඉන්දැද්දි මමම එයාට ඊ-මේල් එකක් යවල ලංකාවට ගෙනල්ල පියල් විජේතුංග එක්ක වාඩි කරවලා කතා කළා. එත් පියල් ඒ වෙලාවෙදි කිව්වේ මෙයාට (තරිඳු කෞෂාල්ට) ගොඩක් දේ කරන්න තියෙනවා කියලයි. එයාගේ පන්දු යැවීමේ තාක්‍ෂණික දෝෂයක් තියෙනවා කියලයි. හැබැයි පියල් කිව්වා මෙයා තමයි අපට ඉන්න හොඳම පිට දඟ පන්දු යවන්නා කියලා. පස්සේ අපි එයාව නැවතත් පියල්ටම බාර දුන්නා එයාගේ පන්දු යැවීමේ තාක්‍ෂණයේ තියෙන වරද නිවැරදි කරන්න කියලා. එයා සූදානම් වුණාම කියන්නම් කියලා පියල් කිව්වා.

වැන්ඩසේ

වැන්ඩසේ මාත් එක්ක කෙළින්ම කතා කළා. එයා කිව්වා මට තවම තරගයක් ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙන්නේ 70% යි. මම ඉතුරු 30% ත් හදාගන්නකම් මට ටිකක් වෙලාව දෙන්න කියලා. බොහෝ වෙලාවට (ඉන්දියාවට එරෙහිව) එක්දින තරගාවලිය ආරම්භ වෙනකොට එයාගේ තත්ත්වය හරියන්න පුළුවන්. ඒත් මේ ක්‍රීඩකයන් ගැන කතාකරන අය මේ ගැන දන්නේ නෑ. මට තියෙන කණගාටුව ඒකයි. අපි ලංකාවට ආදරේ නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ නම් ඒ වෙනුවෙන් හොඳ දේ තමයි අපි කරන්නේ.

ලංකාදීප - සනත් ජයසූරිය

https://goo.gl/iA3Uun

555(16).jpg
 
Last edited:

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Odi walata kapu dammata Wada hodai chandimal hitiya Nam..ekko thirimanna Danna tibba u form eke nam
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    තරිඳු කෞෂාල්

    තරිඳු කෞෂාල්ගේ තත්ත්වය ගැන කිසි කෙනෙක් දන්නේ නෑ. එයා කිව්වා පන්දු යැවීමේ ඉරියව්ව දැන් නිවැරදි කරගෙන තියෙන්නේ. පන්දු යවන්න පුළුවන් කියලා. ඒ නිසා අපි එයාව යැව්වා ඉන්දියාවට පරීක්‍ෂණය කරගෙන එන්න. ඒත් පරීක්‍ෂණය අසමත් වෙලා. දුස්රා පන්දුව යවන්න බෑ. ඊට පස්සේ ලංකාවට ඇවිත් පුහුණුවීම් කළා. තරග වලට සහභාගි වුණා. ඊට පස්සේ කිව්වා එංගලන්තයේ යන්න ඕන කියලා.

    මෙයා (තරිඳු කෞෂාල්) වැඩ කළේ පියල් විජේතුංග (දඟ පන්දු යැවීමේ පුහුණුකරු) එක්ක. ඊට පස්සේ එංගලන්තයේ ඉන්දැද්දි මමම එයාට ඊ-මේල් එකක් යවල ලංකාවට ගෙනල්ල පියල් විජේතුංග එක්ක වාඩි කරවලා කතා කළා. එත් පියල් ඒ වෙලාවෙදි කිව්වේ මෙයාට (තරිඳු කෞෂාල්ට) ගොඩක් දේ කරන්න තියෙනවා කියලයි. එයාගේ පන්දු යැවීමේ තාක්‍ෂණික දෝෂයක් තියෙනවා කියලයි. හැබැයි පියල් කිව්වා මෙයා තමයි අපට ඉන්න හොඳම පිට දඟ පන්දු යවන්නා කියලා. පස්සේ අපි එයාව නැවතත් පියල්ටම බාර දුන්නා එයාගේ පන්දු යැවීමේ තාක්‍ෂණයේ තියෙන වරද නිවැරදි කරන්න කියලා. එයා සූදානම් වුණාම කියන්නම් කියලා පියල් කිව්වා.

    වැන්ඩසේ

    වැන්ඩසේ මාත් එක්ක කෙළින්ම කතා කළා. එයා කිව්වා මට තවම තරගයක් ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙන්නේ 70% යි. මම ඉතුරු 30% ත් හදාගන්නකම් මට ටිකක් වෙලාව දෙන්න කියලා. බොහෝ වෙලාවට (ඉන්දියාවට එරෙහිව) එක්දින තරගාවලිය ආරම්භ වෙනකොට එයාගේ තත්ත්වය හරියන්න පුළුවන්. ඒත් මේ ක්‍රීඩකයන් ගැන කතාකරන අය මේ ගැන දන්නේ නෑ. මට තියෙන කණගාටුව ඒකයි. අපි ලංකාවට ආදරේ නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ නම් ඒ වෙනුවෙන් හොඳ දේ තමයි අපි කරන්නේ.

    ලංකාදීප - සනත් ජයසූරිය

    http://kelimandala.lankadeepa.lk/

    555(16).jpg

    :rofl: abaadha walata lakweca un ne wadi :lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    kapawima mentally ready na un serious na wage job ekata:yes: nikan ohe ghnwa wage gathiyak tiynne:baffled:

    සනා කියනදේ ඇත්ත බං මුං තමන්ගේ තැන හදාගන්න කණ්ඩායම ගොඩදාගන්න මහන්සි වෙන්නේ නෑ :(:( බැටින් ෆේල් වුනොත් බෝල් කරලා විකට් අරන් දිලා කැච් අරගෙන කණ්ඩායමට තමන්ගේ උපරිමය දෙන්න ඕනා කියන හැගිම නෑ :angry: සනා ඉස්සර ලකුණු ගැහුවේ නැති වෙලාවට බෝල් කරලා විකට් අරන් දිලා මැච් කියක් ගොඩදාලා තියෙනවද? ඒ හැගිම අද කණ්ඩායමේ නැහැ :angry: ලංකාදීප සනාගේ ආටිකල් 2 කියපුවම තේරුම්ගන්න පුලූවන් අපේ ක්‍රිඩකයන්ගේ කැපවිම ගැන

    මැච් එකේ ස්ලිප් ෆිල්ඩ් ඉන්න වේලාවේ ඉඩම් ගන්න කතා කතා කතා කරන ක්‍රිඩකයෝ ඉන්නකොට කැච් අතහරින එක අහන්නත් දෙයක්ද ඇයි ඔලූවේ තියෙන්නේ මැච් එක ගැන නෙමේ වෙන වෙන දේවල්නේ

    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Graham-Ford1.jpg

    Graham Ford karaya dan mona hithanawa adda ape kalakannige kisi paln ekak nha masa dekak fielding coachwa head coach karan inna ekama rata janppriya muduna thirana ganna gihin pissu sukannala ape cricket kanawa
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Graham-Ford1.jpg

    Graham Ford karaya dan mona hithanawa adda ape kalakannige kisi paln ekak nha masa dekak fielding coachwa head coach karan inna ekama rata janppriya muduna thirana ganna gihin pissu sukannala ape cricket kanawa

    ape ganata elite coach la ganna ba. salli denna plan karath un enneth na:baffled: munge mentality eka na fitness uth na mathews ge idan okkotama hamstring calf side back back issues knee issues:baffled::baffled:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    players lata withrak banala wadak nha bn ape age idan awul kawruth place eka hadaganna kiyala paradenna sellam karan nha ape wunge manasika mattama nam 0wai,
    anji,upula,chandi pissu hadenna onna menna athi nic pothas masa dekak head coachm man management 0wayi

    arjuna , thilanga ,nai mugati wage bale ganna pora kanwa wun dennma mahela sanga murali ekka wali oya okkma ekathuwela cricket goda danna ona misak ghagena anakotagnna kale kanna narakayi,

    thilangaya asanka gurusinha genawa gura athi aderatawath cricket goda dannath neme arjuna ekka thiyana waliyata dan ithing moko wune