⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
thisaraya e wenuwata sellam karanawa lu :rofl::rofl:

මෙන්න ජාත්‍යන්තර ඕල් රවුන්ඩර්ස්ලා ලකුණු නම්, ගහන්නත් පුලූවන් දෙන්නත් පුලූවන් :P කැච් නම්, අතහරින්නත් පුලූවන් අල්ලන්නත් පුලූවන් :rofl: විකට් නම් ගන්නත් පුලූවන් දෙන්නත් පුලූවන් :D ඔය Ben Stokes මොක්කුද තිසර එක්ක බලනකොට :lol::lol::lol:
 
Last edited:

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මරුසිරා;22150101 said:
BU1cgdlCcAAp3qo.jpg
2-girls-1-cup-rp-iu-gc-2%E3%83%BC-via-ggag-com-14847839.png

BU1cgdlCcAAp3qo.jpg
BU1cgdlCcAAp3qo.jpg

:rolleyes::rolleyes::rolleyes:
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
“ක්‍රිකට් නව මගකට යොමුකිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කරන්න අපි විද්වතුන්, ප්‍රවීණයන්, මාධ්‍යවේදීන් ආදී සියලු අංශ නියෝජනය කරමින් හිටපු සියලුම ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරුන්, හිටපු අන්තර් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරුන්, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින්, සියලු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් මාධ්‍යවේදීන්ට, ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරුන්ට, ජාතික ක්‍රිකට් පුහුණුකරුවන්, ජාත්‍යන්තර අත්දැකීම් ඇති ප්‍රවීණයන් මෙන්ම දිස්ත්‍රික් හා පළාත් ක්‍රිකට් සංගම් සභාපතිවරුන්ටත් අපි මෙයට ආරාධනා කරනවා”

“එහි දී අපි ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට හේතු වූ කරුණු ගැන සාකච්ඡා කර ප්‍රධාන මාතෘකා 10 ක් යටතේ සකස් කර විසඳුම් ක්‍රියාමාර්ග ආදිය පිළිබඳ අදහස් ලබාගන්නවා. මේ සම්බන්ධව සති දෙකක් පමණ ඇතුළත වාර්තාවක් සකස් කර ක්‍රිකට් පාලක මණ්ඩලයට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා තැන් තැන්වල කතා කර පුද්ගලික අමනාපකම් මත හැම තැනම කතා කරන බව පේනවා. සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රචාර ගැන ක්‍රීඩකයින් පවා කණගාටුවෙන් ඉන්නවා. ඔවුන්ට නිදහසේ මේ තත්ත්වය සමනය කරගැනීමට අවස්ථාව දිය යුතුයි. මේ අය ජයග්‍රහණය කළ කණ්ඩායමක්. නැවත ජයග්‍රාහී මාවතට හරවන්න අපි කවුරුත් සහය දිය යුතුයි.”

“මම කියන්නේ අවසාන වගකීම එන්නේ ඇමතිවරයාට නිසා අපටත් තීන්දු තීරණ ගැනීමට අදහස් මාලාවක් ඉදිරිපත් කරන්න වෙනවා. සිදත් වෙත්තමුණි මහතා මේ ගැන කතා කර තිබුණා. අර්ජුන රණතුංග මහතා දිනුවත් පැරදුණත් කතා කරනවා. මේ ආරාධනා කරන්නේ අමාත්‍යාංශය නිසා අපි පවත්වන වැඩමුළුවට එන ලෙස සියලු දෙනාට ආරාධනා කරනවා” යයි කැබිනට් රැස්වීමේදී ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.
 

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ada malinga kapala thisara gahuvoth,thisararata india un 100k nelanna vasanava lebeva..

    kapuvage avasana ODI eka veva

    kattusage kare raththaran benndama me vage gon joke venava lol
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මැච් එකක දෙකක විකට් නොගත්ත ගමන් මාලිංගව කපන්නෙ උෟ වෙනුවට දාන්න තරම් හොඳ පන්දු යවන්නෙක් ඉන්නවද? උෟ විකට් නොගත්ත මැච් ගානට වඩා විකට් ගත්ත මැච් ගාන වැඩි උෟ නිසා දිනපු මැච් ගාන වැඩි, එහෙම බැලුවොත් එදා මැච් එකේ අකිලයයි මිලින්දයයි අැරෙන්න බෝල දාපු අනිත් ඔක්කොම උන් ටික කපන්නයි වෙන්නෙ, එකෙක්ටවත් බැරි වුනානෙ විකට් එකක් දාගන්න, මොනා වුනත් දැනටත් ටීම් එකට ඉන්න දක්ෂම,අත්දැකිම් සහ විකට් වැඩිම වේග පන්දු යවන්න මාලි, උෟව කපල චාන්ස් දෙන්න තරම් දක්ෂ වේග පන්දු යවන්නෙක් එලියෙ නැහැ, මහින්දව පරද්දල හිටංව ගෙනාව වගේ වැඩක් තමයි වෙන්නෙ ඉතින්
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Malingawa captain karanna thibba :yes: u adu gane bowling tactics hari dannawa...koi weletada bowler use karanna one kiyala wath u dannawa...eda dakkane tharanga karapu gon wada :(

    Ada eeta deweni wenne na..

    kapu illala malinga ayin karanna kiyala :angry::angry: :rofl::rofl:
     
    Last edited: