⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    u hodayi ban..ODI player kenek...uva kanne test,T20 dala ape gon selection team eka :lol::lol:

    Godak awul walata mula selection thamai. Sanath thamai mekata mula. Anith admin prashna issarath thibba ne. Nishantha ranathunga kochchara kawada issara, eith api dinuwa ne.
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    මැතිව්ස් වගේ කොල්ලෝ ඉන්න ඕනේ බන්ස් .. බලපන් කැප්ටන්සි නැති උනත් ඌ පට්ට අසාවෙන් ප්ලේ කරනවා
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ෆුට් බෝලයක් වගේ බෝලෙ පේන තිරිමාන්නයත් ගහන්නෙ ඕවරේට එක ලකුනයි
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මැතිව්ස් වගේ කොල්ලෝ ඉන්න ඕනේ බන්ස් .. බලපන් කැප්ටන්සි නැති උනත් ඌ පට්ට අසාවෙන් ප්ලේ කරනවා

    Captaincy Thibbath Ugahan na :lol::lol::lol:

    Max 30-40 Only :lol::lol:
     
    • Like
    Reactions: maheshsenadheera

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Godak awul walata mula selection thamai. Sanath thamai mekata mula. Anith admin prashna issarath thibba ne. Nishantha ranathunga kochchara kawada issara, eith api dinuwa ne.

    uba aeththak kivvada kohedo ... :P:P

    sana eka tour ekak hodata karama uva test,t20 danava..eth beri vela hari test eke fail unoth team eken kapanava :lol::lol:

    sana nam amu pissu kelinne
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ෆුට් බෝලයක් වගේ බෝලෙ පේන තිරිමාන්නයත් ගහන්නෙ ඕවරේට එක ලකුනයි

    Uoo kalekin ne awe poddak settle wenna epai. Anika agata wkt thiya gaththe nathnam oya gahana tikath nathi wenawa wala form unama.