⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේක නම් මහ පීචන්, නෝන්ඩි ,පජාති වැඩක්...
    ඇත්ත...ඔනි එකෙකුට මල පනිනව තමයි මෙහෙම ඩියාරු විදිහට සෙල්ලම් කරද්දි...ඒත් ඒ විරෝධය මීට වඩා වෙනස් විදිහකට පෙන්නන්න තිබ්බා...අපි ඉන්දියන් ප්‍රේක්ශකයන්ට කොච්චර බනිනවද උන් 96 සෙමියෙදි හැසිරුනු විදිහ ගැන..දැන් කටක් ඇරලා කියන්නෙ කෝමද රෙද්දක් ඇදගෙන..විරෝධතාවය දක්වන්න ඕනි නම් ක්‍රිකට් ආයතනය ඉස්සරහට ගිහින් හරි ඊලග මැච් ටික බලන්න එකෙක්වත් යන්නෙ නැතුව හරි ඉන්න තිබ්බා...මෙහෙම මෝඩ විදිහට හැසිරෙන්නෙ නැතුව.:angry::angry::angry:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එහෙමයි කියල ඔයවගේ හැසිරෙන්න කාටවත් අයිතියක් කොයින්ද, හෙට ටීම් එකට ගල් ගැහුවත්, වෙඩි තිබ්බත්, එකෙක් මලත් උඹල ඔහොම කියයි. එහෙම මේ එක එකාගේ වේදනාව පිට කරන්න දෙන්න ගියොත් හොඳට තියෙයි. මැච් එකක ජය පරාජය විඳගන්න බැරි නං ගෙදරට වෙලා ඉන්න ඕනේ කාලකන්නි, රටේ නමත් ඉවරයි මුන් හින්දා අපිත් ඉන්දියන් කාරයෝ වගේ වෙනවා.

    kohe tiyena namak genada uba oya kiyvanne :rofl::rofl:

    india un rocket hadaddi ape un monavada hadanne?nikan 2500 kabal gaga api innava :dull::dull:
     
    • Like
    Reactions: superman1

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    kagewath waraddak na okkoma hari
    match balana api tama waradi

    siravatama machan..balapallako veda beri unta bothal gehuvama enava 2500 ithihase kabal gaga :rofl::rofl:

    kapugedarata team eka lead karanna tiyena sudusu kama mokadda?malinga ayin karanna kiyanna sudusukama?

    mama nam kiyanne ilaga match eken passe kapuvage gedarta gal gahanna ona :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kohe tiyena namak genada uba oya kiyvanne :rofl::rofl:

    india un rocket hadaddi ape un monavada hadanne?nikan 2500 kabal gaga api innava :dull::dull:
    රොකට් මගුලක් මෙතෙන්ට ආවේ කොහොමද :baffled:

    අපි රොකට් යවල නැති නිසා ලබන පාර එහෙනං රතිඥ්ඥා ගෙනත් දාමුද :baffled: ග්‍රෙනේඩ් එකක් වගේ ගහමුද පිට්ටනියට :baffled: මොකෝ අපි රොකට් යවල නෑ නෙ, අපිට නමක් නෑ නෙ :D
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉන්දියාවේ commentators කිව්වා Silly people all around the world කියල. ලංකාවේ අපිත් ඉන්දියාවේ ගානට වැටිලා වගේ :(. එහෙම කියල ලංකාවේ Cricket Playersල කරන දේවලුත් ඔයවගේ දේවලට බලපානවා. මට මතකයි මිට මාසෙකට කලින් චමින්ද වාස් අපේ උන්ව Train කරන්න යද්දී අපේ උන් කියනවලු අපිට දවසටම over 4යි දාන්න තියෙන්නේ ඊට වඩා බෝල දාන්න බෑ කියල :angry:. All roundersල bowling session මගහරිනවලු. 1down එන එකා ගහන විදිහ දැක්කහම ඉතින් මුළු batting lineup එක ගැනම හොඳ අවබෝධයක් ගන්න පුළුවන් :love:. දිල්ෂාන් මුණවීර ausi වල ගහද්දි ඇන්ජලෝ මැතිව්ස් කියනවා මම එයාව දැක්කේ නෑ මට එයාව මග ඇරුනලු :D. ඊටත් අඩුම ගානේ ඊයේ toss එක දින්නහම අපිට chase down කරන්න තෝරගන්න තිබ්බ අඩුමගානේ උන්ගේ 2nd innings average ටිකවත් බලල. ඊටත් අපි අන්තිමට ඉන්දියාව එක්ක දිනපු match හැම එකම වගේ දින්නේ chase down කරලා :yes:. ඊළඟ අවුරුද්දේ ආයේ SLPL තියනවලු ලංකාවේ team 4යි පකිතානේ team එකයි බංගලාදේශ් team එකකුයි දාල :love:. අපි ඉතින් ඒක එනකන්වත් බලන් ඉමු. ඒකටත් kandambi, Mubarak, karunarathna, silva එහෙම සෙල්ලම් කරොත් ඒකත් ඉවරයි :lol:.

    sira ban..ape un vihin paradinne..hodatama team eka kavadavath gahanna nahe.. :angry::angry:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රොකට් මගුලක් මෙතෙන්ට ආවේ කොහොමද :baffled:

    අපි රොකට් යවල නැති නිසා ලබන පාර එහෙනං රතිඥ්ඥා ගෙනත් දාමුද :baffled: ග්‍රෙනේඩ් එකක් වගේ ගහමුද පිට්ටනියට :baffled: මොකෝ අපි රොකට් යවල නෑ නෙ, අපිට නමක් නෑ නෙ :D

    mama nam kiyanne ekekge geyak samathala karala hari kamak nahe,ayimath dinana thenata genna ona... :dull::dull:

    kapugedara,mubarak,thisara vage hal paruvo gahala pannala samu ganna thenata genna ona :angry::angry:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :rofl: ane lajjaaawa :lol: match paradina hatiyata wena lajawath ekka oka mokakda :lol:

    Rate gawurawaya kelsanne ground eke mada inna 11 bn...:lol:

    Thawath mona lajjaawakda..balapanko...wili lajjai ape un sellam karana hati dakkama..

    Pandyage boleta chandimal ge mune thibba adana look eka :lol: monaa thawa lajja wennada bn :rofl: un hinaa wewi gahanne :lol: dhawan ehema 4k gahala hinawenne podi unta gahanawa wage...

    Ewata lajjawak nadda? :rofl:

    :rofl::rofl:

    unta pin padi ganna hodayi..hu kiyala bothal gahuvama enava vanshe kabal ganna :dull::dull:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පරාජයන් තිත්ත වූ රසිකයන් වියරු වැටෙයි. විලිලැජ්ජා නැති බුකි සුමති ඉල්ලා අස් වන්නේ නැද්ද ?

    :P
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    kohe tiyena namak genada uba oya kiyvanne :rofl::rofl:

    india un rocket hadaddi ape un monavada hadanne?nikan 2500 kabal gaga api innava :dull::dull:

    :yes::yes::yes::D:D:D patta talka ban!! lazylizard ge waradk nemei mama meh kiyanne api thaama inne kothanada kiyala danne nae ban!! indiyawa hadisiyewath api ekka yudda karanne ehema awoth muhudata paninna thamai wenne!!! api issrahata yanna nihathamaani wenna onae.. issara rajawaru karapu deyak arunama api pampori gahanna tharam deyak karala nae!!!
     
    • Like
    Reactions: Die-hard

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    21150450_699219906942997_7168800599357527307_n.jpg
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    aeyi phuhunuvim valata enne nathi,avath over 04kata vada danne nathi unta bothal gahuvama avulda?

    api nevi kiyanne lankave vega pandu puhunukaru vass..

    sanath pava kiyala tibba aluth aya puhunu venne nahe kiyala..

    ehenam match paradina ekata kridakayoth vaga kiyanna ona neda? :angry::angry:

    thisaraya CPL kepuvama u rata savari gagaha aevidda misa,veradi hada gaththe nahe..eva harida? :dull::dull:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mama nam kiyanne ekekge geyak samathala karala hari kamak nahe,ayimath dinana thenata genna ona... :dull::dull:

    kapugedara,mubarak,thisara vage hal paruvo gahala pannala samu ganna thenata genna ona :angry::angry:
    ගෙවල් සමතලා කරලා පුලුවන්ද බන් මැච් දිනන්න. එහෙනං ඉන්දියාව මේ වෙද්දී තිබුන හැම ලෝක කුසලානයක්ම දිනන්න ඕනේ. ඕස්ට්‍රේලියාව එහෙම මැච් දිනන්නේ මිනිස්සු කෑ ගහල නෙවේ නෙ. ඕවා හොඳයි නිකන් හිතේ ආවේගෙට කිය කිය ඉන්න.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    පරදින එක සෙල්ලමේ කොටසක් නෙ බන්. ඕනෙම මැච් එකක එකෙක් පරදිනවා කොහොමත්.

    :rofl: e unata api iskole yana kaale mehema paradinawanam hari, gobba wage nam hari kiyanne wena karmaanthayak hoyaganna kiyala :lol:

    Paradina eka hari....sport kiyanne ehema thamai..dinanawa, paradinawa...meka hamadama paradaine :lol: ekath gemak gahalanam, lakunu 10kin, 20kin nam eth kamak na
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    හාපෝ විලිලජ්ජාවේ බෑ බොලන් :baffled: අපිත් ඉන්දියාවේ ගානට වැටිලද මන්දා
    I remember similar misconduct happened by the Indian crowd at our semi finals against India, in 1996 world cup. It could be justified with their level of standard of the spectators. But pathetic to see our crowd "dropped" to that level after 21 years!!! Theres no justification in dropping the qualities. Its a shame to our country.
    2.gif
    2.gif
    2.gif
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගෙවල් සමතලා කරලා පුලුවන්ද බන් මැච් දිනන්න. එහෙනං ඉන්දියාව මේ වෙද්දී තිබුන හැම ලෝක කුසලානයක්ම දිනන්න ඕනේ. ඕස්ට්‍රේලියාව එහෙම මැච් දිනන්නේ මිනිස්සු කෑ ගහල නෙවේ නෙ. ඕවා හොඳයි නිකන් හිතේ ආවේගෙට කිය කිය ඉන්න.

    21078539_343115966134803_7284298804433738397_n.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes::D:D:D patta talka ban!! lazylizard ge waradk nemei mama meh kiyanne api thaama inne kothanada kiyala danne nae ban!! indiyawa hadisiyewath api ekka yudda karanne ehema awoth muhudata paninna thamai wenne!!! api issrahata yanna nihathamaani wenna onae.. issara rajawaru karapu deyak arunama api pampori gahanna tharam deyak karala nae!!!
    රටක නම කියල කියන්නේ මේ ඉතිහාසේ කරපුවයි, රොකට් යැව්වද, හමුදාව ලොකුද අනං මනං නෙවේ බන්. දැන් උඹ බීලා ගමටම පේන්න පාරේ කුණුහරුපෙන් කෑගගහ ගියොත් උඹටයි, උඹේ පවුලේ අයටයි ලැජ්ජා නැද්ද. ආය ලොකු පරම්පරාවක, සල්ලි තියෙන හොඳ රස්සාවක් කරන එකෙක් වෙන්න ඕනේ නෑ උඹලා ගමේ ඉන්න දුප්පත්ම පවුල උනත්, ඉන්නේ අතු පැලක උනත් එහෙම හැසිරෙනකොට උඹේ අම්මට තාත්තට ළමයින්ට පවුලේ අයට ලැජ්ජයි. අපි ඉතින් කොහොමත් දුප්පත් නෙ හෙළුවෙන් පාරේ ඇවිද්දත් අවුලක් නෑ කියල සත්තු වගේ හැසිරිලා හරියන්නේ නෑ.