මේක නම් මහ පීචන්, නෝන්ඩි ,පජාති වැඩක්...
ඇත්ත...ඔනි එකෙකුට මල පනිනව තමයි මෙහෙම ඩියාරු විදිහට සෙල්ලම් කරද්දි...ඒත් ඒ විරෝධය මීට වඩා වෙනස් විදිහකට පෙන්නන්න තිබ්බා...අපි ඉන්දියන් ප්‍රේක්ශකයන්ට කොච්චර බනිනවද උන් 96 සෙමියෙදි හැසිරුනු විදිහ ගැන..දැන් කටක් ඇරලා කියන්නෙ කෝමද රෙද්දක් ඇදගෙන..විරෝධතාවය දක්වන්න ඕනි නම් ක්‍රිකට් ආයතනය ඉස්සරහට ගිහින් හරි ඊලග මැච් ටික බලන්න එකෙක්වත් යන්නෙ නැතුව හරි ඉන්න තිබ්බා...මෙහෙම මෝඩ විදිහට හැසිරෙන්නෙ නැතුව.

. එහෙම කියල ලංකාවේ Cricket Playersල කරන දේවලුත් ඔයවගේ දේවලට බලපානවා. මට මතකයි මිට මාසෙකට කලින් චමින්ද වාස් අපේ උන්ව Train කරන්න යද්දී අපේ උන් කියනවලු අපිට දවසටම over 4යි දාන්න තියෙන්නේ ඊට වඩා බෝල දාන්න බෑ කියල
. දිල්ෂාන් මුණවීර ausi වල ගහද්දි ඇන්ජලෝ මැතිව්ස් කියනවා මම එයාව දැක්කේ නෑ මට එයාව මග ඇරුනලු
.
විලිලජ්ජයි අපිටත් එක්ක 