අඩේ උන් ලේසියෙන්ම ලකුනූ 2 දුවන ඒවාට 3ත් දුවනවා බන්.. අපේ උන් හෙන ස්ලෝ බන්...

තිලංගව අයින් කරලා අර්ජුනව ගේනල්ලා වැඩක් නෑ. දෙන්නම බහිරවයො.
ඇත්තටම කාවවත් අයින් කරලා වැඩක් නෑ. උන්ගෙ කලබලේටයි මිස්ටෙක් වලටයි විකට් ගියොත් ඇරෙන්න අපේ උන්ට විකට් එකක් ගන්න තරම් බෝලින් ඇටෑක් එකක් නෑ. මොරාල් එක පලවෙනි ඕවර් 10 විතරයි ඊට පස්සෙ අල්ලලා දානවා.

White Wash para
Bookey Pons Wins

මරුසිරා;22183182 said:අවුරුදු ගානක් දැන් මුන්ට චාන්ස් දුන්න .මුලුටීම් එකම ගෙදර යවල අලුත්ම ටීම් එකක් ගෙන්න ඕන .මුන් පැරදෙන පරදිල්ලට ඔක්කොම අලුත් උන් දාලගහල සීරිස් 2- 3 පැරදුනාට කමක් නැ .
එතකොටවත් මුන් හැදෙයි![]()

ඒක තමයි කරන්න තියෙන්නේ
කොහොමත් කන එකේ පකිස්තාන් ටුවර් එකට අලුත් සෙට් එකක් යැව්වා නම් එකෙක් දෙන්නෙක් හරි හැදිලා එයි

පකිස්ථාන් සංචාරයෙන් තමයි ශ්‍රි ලංකා ජයග්‍රහණ රැල්ල ආරම්භ වෙන්නේ 