⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ado ay me Ape Team eka Hira wela wenada Digata harahata 4 ewa gahana Kohli moko bun :P:P

    Nelapiya :angry::angry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අඩේ උන් ලේසියෙන්ම ලකුනූ 2 දුවන ඒවාට 3ත් දුවනවා බන්.. අපේ උන් හෙන ස්ලෝ බන්...

    පරණ කෝච්චි ඇන්ජින් මිට වැඩිය හයියෙන් යනවා ;););)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,619
    113
    තිලංගව අයින් කරලා අර්ජුනව ගේනල්ලා වැඩක් නෑ. දෙන්නම බහිරවයො.

    ඇත්තටම කාවවත් අයින් කරලා වැඩක් නෑ. උන්ගෙ කලබලේටයි මිස්ටෙක් වලටයි විකට් ගියොත් ඇරෙන්න අපේ උන්ට විකට් එකක් ගන්න තරම් බෝලින් ඇටෑක් එකක් නෑ. මොරාල් එක පලවෙනි ඕවර් 10 විතරයි ඊට පස්සෙ අල්ලලා දානවා.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth

    :yes::yes::yes::yes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    තිලංගව අයින් කරලා අර්ජුනව ගේනල්ලා වැඩක් නෑ. දෙන්නම බහිරවයො.

    ඇත්තටම කාවවත් අයින් කරලා වැඩක් නෑ. උන්ගෙ කලබලේටයි මිස්ටෙක් වලටයි විකට් ගියොත් ඇරෙන්න අපේ උන්ට විකට් එකක් ගන්න තරම් බෝලින් ඇටෑක් එකක් නෑ. මොරාල් එක පලවෙනි ඕවර් 10 විතරයි ඊට පස්සෙ අල්ලලා දානවා.

    Wicket Keeper thama aeda gena yanna ona...
    Ape aeka Keep karaneth wediya sure 1k natuwa...

    Keeperta thama mulu ground 1ama hodata penney...
    Batsman ge adu padui..

    Pora thama ground 1a aehemehe karala ballerta kiyanna ona mehema dapun kiyala...

    Sanga . Kalu gen passe hoda keeper kenk apita set une nehe. Balpun dhoni
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    White Wash para

    :P:P

    Bookey Pons Wins :angry::angry:

    කවුද බං ලංකාව දිනනවා කියල ඔට්ටු අල්ලන මෝඩයෝ..:oo:
    මෙහෙම කරන කොට බුකී කාරයොත් පරදිනවා :frown:
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    For Sri Lanka to win after posting these modest totals, the Indian batting needs to fail collectively, I guess -- The second ODI was their best chance, and if they didn't win that, it's hard to see them winning this
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    our cricket players are not doing the basics right? Fielding mistakes, runouts, slow to run, bad bowling; I think the issue is in their confidence. The reason could be poor management; the attacking mindset of srilankan cricket is gone now. We need a complete restructuring of the cricket system to get back...:dull::dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ape first class match wala first inning and 2nd inning lakunu lu loke aduma domestic scene eke, itin hitaganinko, ape new players lata puruddakwat ne 300 score karala or chase karala, domestic match wala ohoma scores dakinnawat ne, day night match ehemat nane aluth un owatat huru wenna epei ban, anika broadcast karannet nane ban so un playing with no intensity,

    loke anith hema ratakama domestic cricket apiwa wada light years issarahin, so this is the real problem,
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අවුරුදු ගානක් දැන් මුන්ට චාන්ස් දුන්න .මුලුටීම් එකම ගෙදර යවල අලුත්ම ටීම් එකක් ගෙන්න ඕන .මුන් පැරදෙන පරදිල්ලට ඔක්කොම අලුත් උන් දාලගහල සීරිස් 2- 3 පැරදුනාට කමක් නැ .:cool::dull:
    එතකොටවත් මුන් හැදෙයි :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මරුසිරා;22183182 said:
    අවුරුදු ගානක් දැන් මුන්ට චාන්ස් දුන්න .මුලුටීම් එකම ගෙදර යවල අලුත්ම ටීම් එකක් ගෙන්න ඕන .මුන් පැරදෙන පරදිල්ලට ඔක්කොම අලුත් උන් දාලගහල සීරිස් 2- 3 පැරදුනාට කමක් නැ .:cool::dull:
    එතකොටවත් මුන් හැදෙයි :dull:

    ඒක තමයි කරන්න තියෙන්නේ :yes::yes:

    කොහොමත් කන එකේ පකිස්තාන් ටුවර් එකට අලුත් සෙට් එකක් යැව්වා නම් එකෙක් දෙන්නෙක් හරි හැදිලා එයි
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    ඒක තමයි කරන්න තියෙන්නේ :yes::yes:

    කොහොමත් කන එකේ පකිස්තාන් ටුවර් එකට අලුත් සෙට් එකක් යැව්වා නම් එකෙක් දෙන්නෙක් හරි හැදිලා එයි
    :yes:
    :P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ewa Koheda Thisara Aniwa gahanna one :lol::lol:

    Bookey Pak Series Ekath paradinawa Kiyala Alla Thieynne

    White Wash ekath :P:P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ඒක තමයි කරන්න තියෙන්නේ :yes::yes:

    කොහොමත් කන එකේ පකිස්තාන් ටුවර් එකට අලුත් සෙට් එකක් යැව්වා නම් එකෙක් දෙන්නෙක් හරි හැදිලා එයි

    :angry::angry: පකිස්ථාන් සංචාරයෙන් තමයි ශ්‍රි ලංකා ජයග්‍රහණ රැල්ල ආරම්භ වෙන්නේ :D:D
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :angry::angry: පකිස්ථාන් සංචාරයෙන් තමයි ශ්‍රි ලංකා ජයග්‍රහණ රැල්ල ආරම්භ වෙන්නේ :D:D

    Oya Ralla enne Bookey Thilanga Ain wela Aluth Set Ekaka Awama Ethakam Ralla Enne na Macho :dull::dull: