ඒක ඇත්ත බන්, හැබැයි වැඩේ කියන්නේ සදීරයත් wicket keeper batsman නෙහ්![]()
මගේ අදහස ටෙස්ට් වල කීපින් දෙන්න ඕනා කුසල් පෙරේරාට ඌව නො 7 එවන්න ඕනා දික්වැල්ල හරි යන්නේ නැහැ ටෙස්ට් වලට
කුසලා තාම ඉන්ජර් නිසා වෙන්න ඇති ස්කොඩ් එකෙ නැත්තේ 
Star wins IPL rights for US $2.55 billion
ammo itin kohomada ban api mun ekka compete karanne
අපි මුළු හම්බන්තොට වරයාම අවුරුදු 99 කට චීනට දුන්නේ බිලියන් 1.1 වගේ ගානකට නේද

අපි මුළු හම්බන්තොට වරයාම අවුරුදු 99 කට චීනට දුන්නේ බිලියන් 1.1 වගේ ගානකට නේද

මේ මාසේ ඉවර වෙන්න ඉස්සර වෙලා අපිට වෙන පොඩි ටීම් එකක් එක්ක තරගාවලියක් දා ගන්න බැරි වෙයිද දන්නේ නෑ නේද..?![]()

cricket team eke unta kadda class dala. Sahenna hoda deyak meka
. Balapan indian team eke kollatai, ballatai hama ekatama kadda puluwan, ape un thama gotha gahanne
. me wage programme dammama patta
Thilangaya wadakata athi wadath karanawa indala hitala 
podi team ekka match daagena ara gaththe zimbabweta kiyala![]()

Ado patta bncricket team eke unta kadda class dala. Sahenna hoda deyak meka
. Balapan indian team eke kollatai, ballatai hama ekatama kadda puluwan, ape un thama gotha gahanne
. me wage programme dammama patta
Thilangaya wadakata athi wadath karanawa indala hitala
indian wun hugak scl kadden ban duwanne
gov ewa thamayi dupppath wun yanne ewa ee pathiwala bashawen da koheda

Ado ko bn thirimanne? Mun mekath ana gani wge
සධිර ඕපන් බැටෙක් නිසා ටෙස්ට් වල දිමුත් එක්ක ඕපන් කරන්න දාන්න පුලූවන් වැඩේ තියෙන්නේ කොටාව ස්කොඩ් එකට දාල තියෙනවාමගේ අදහස ටෙස්ට් වල කීපින් දෙන්න ඕනා කුසල් පෙරේරාට ඌව නො 7 එවන්න ඕනා දික්වැල්ල හරි යන්නේ නැහැ ටෙස්ට් වලට
කුසලා තාම ඉන්ජර් නිසා වෙන්න ඇති ස්කොඩ් එකෙ නැත්තේ
![]()

ඌ ක්රිකට් වලට නම් ඉන්ර්ඩ් ඇති. එත් අපේ හොටෙල් එකට ඇවිත් එයා හොස්ටස් ලට ඇරලා යනකොට නම් කිසිම හම්ස්ට්රින්ග් ඉන්ජරි එකක් පෙන්නේ නැහැ

ඌ ක්රිකට් වලට නම් ඉන්ර්ඩ් ඇති. එත් අපේ හොටෙල් එකට ඇවිත් එයා හොස්ටස් ලට ඇරලා යනකොට නම් කිසිම හම්ස්ට්රින්ග් ඉන්ජරි එකක් පෙන්නේ නැහැ