⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Star wins IPL rights for US $2.55 billion

    ammo itin kohomada ban api mun ekka compete karanne
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ඒක ඇත්ත බන්, හැබැයි වැඩේ කියන්නේ සදීරයත් wicket keeper batsman නෙහ් :dull:

    සධිර ඕපන් බැටෙක් නිසා ටෙස්ට් වල දිමුත් එක්ක ඕපන් කරන්න දාන්න පුලූවන් වැඩේ තියෙන්නේ කොටාව ස්කොඩ් එකට දාල තියෙනවා :P මගේ අදහස ටෙස්ට් වල කීපින් දෙන්න ඕනා කුසල් පෙරේරාට ඌව නො 7 එවන්න ඕනා දික්වැල්ල හරි යන්නේ නැහැ ටෙස්ට් වලට :angry: කුසලා තාම ඉන්ජර් නිසා වෙන්න ඇති ස්කොඩ් එකෙ නැත්තේ :(:(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපි මුළු හම්බන්තොට වරයාම අවුරුදු 99 කට චීනට දුන්නේ බිලියන් 1.1 වගේ ගානකට නේද :P

    ow ban duka hitenawa dupathe api sada anatai :baffled:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    one off T20 against India

    1. Upul Tharanga – Captain,
    2. Niroshan Dickwella,
    3. Dilshan Munaweera
    ,
    4. Angelo Mathews,
    5. Milinda Siriwardana
    ,
    6. Dasun Shanaka,
    7. Seekkuge Prasanna,
    8.
    Thisara Perera,
    9. Akila Dananjaya,

    10.Vikum Sanjaya
    11.
    Lasith Malinga,
    Wanindu Hasaranga, Isuru Udana, Suranga Lakmal, Jeffrey Vandersay.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මේ මාසේ ඉවර වෙන්න ඉස්සර වෙලා අපිට වෙන පොඩි ටීම් එකක් එක්ක තරගාවලියක් දා ගන්න බැරි වෙයිද දන්නේ නෑ නේද..?:rolleyes::rolleyes:

    podi team ekka match daagena ara gaththe zimbabweta kiyala :rofl::rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Broadcast rights, cost per game (millions US dollars)

    NFL: 23.43
    EPL: 13.15
    IPL: 8.92 <
    NBA: 2.92
    MLB: 0.95

    and we thought slpl will challenge ipl :rofl:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    DI3jSHsXoAAIeKn.jpg
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Ado patta bn :rolleyes: cricket team eke unta kadda class dala. Sahenna hoda deyak meka :rolleyes: . Balapan indian team eke kollatai, ballatai hama ekatama kadda puluwan, ape un thama gotha gahanne ;) . me wage programme dammama patta :yes: Thilangaya wadakata athi wadath karanawa indala hitala ;)

    21105676_1839423472750806_9105541063646765172_n.jpg
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Ado patta bn :rolleyes: cricket team eke unta kadda class dala. Sahenna hoda deyak meka :rolleyes: . Balapan indian team eke kollatai, ballatai hama ekatama kadda puluwan, ape un thama gotha gahanne ;) . me wage programme dammama patta :yes: Thilangaya wadakata athi wadath karanawa indala hitala ;)

    indian wun hugak scl kadden ban duwanne
    gov ewa thamayi dupppath wun yanne ewa ee pathiwala bashawen da koheda
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Ado ko bn thirimanne? Mun mekath ana gani wge

    අපේ උන් මේක ගහන්න යන්නේ come or go chicago කියලා. බලපන්
    තරංග
    මැතෙව්ස් (allround)
    දික්වැල්ල
    මුනවීර
    සිරිවර්දන (allround)

    අනිත් ඔක්කොම allrounders and bowlers.

    1. දික්වැල්ල
    2. තරංග
    3. මුනවීර
    4. මැතෙව්ස්
    5. සිරිවර්දන
    6. ප්‍රසන්න
    7. ශානක
    8. හසරංග/ වැන්ඩර්සේ / උදාන / පෙරේරා
    9. දනංජය
    10. මාලිංග
    11. සංජය
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    සධිර ඕපන් බැටෙක් නිසා ටෙස්ට් වල දිමුත් එක්ක ඕපන් කරන්න දාන්න පුලූවන් වැඩේ තියෙන්නේ කොටාව ස්කොඩ් එකට දාල තියෙනවා :P මගේ අදහස ටෙස්ට් වල කීපින් දෙන්න ඕනා කුසල් පෙරේරාට ඌව නො 7 එවන්න ඕනා දික්වැල්ල හරි යන්නේ නැහැ ටෙස්ට් වලට :angry: කුසලා තාම ඉන්ජර් නිසා වෙන්න ඇති ස්කොඩ් එකෙ නැත්තේ :(:(

    ඌ ක්‍රිකට් වලට නම් ඉන්ර්ඩ් ඇති. එත් අපේ හොටෙල් එකට ඇවිත් එයා හොස්ටස් ලට ඇරලා යනකොට නම් කිසිම හම්ස්ට්‍රින්ග් ඉන්ජරි එකක් පෙන්නේ නැහැ :lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඌ ක්‍රිකට් වලට නම් ඉන්ර්ඩ් ඇති. එත් අපේ හොටෙල් එකට ඇවිත් එයා හොස්ටස් ලට ඇරලා යනකොට නම් කිසිම හම්ස්ට්‍රින්ග් ඉන්ජරි එකක් පෙන්නේ නැහැ :lol:
    :shocked::shocked:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඌ ක්‍රිකට් වලට නම් ඉන්ර්ඩ් ඇති. එත් අපේ හොටෙල් එකට ඇවිත් එයා හොස්ටස් ලට ඇරලා යනකොට නම් කිසිම හම්ස්ට්‍රින්ග් ඉන්ජරි එකක් පෙන්නේ නැහැ :lol:

    :lol::lol::lol: