දිලන්ත :අපි යන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදියට , ලූෂන් යන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදියට
මොකද අපි ලෝකෙ එක්ක තරග කරලා දින්නට පස්සේ ඔසවන්නේ ශ්‍රී ලංකා ජාතික කොඩිය,
ගැයෙන්නේ ශ්‍රී ලංකා ජාතික ගීය.
අපි තරග කරන්නේ අපේ රට වෙනුවෙන් ලෝකයේ ධණවත් රටවල ක්‍රීඩකයො එක්ක .
ඒ නිසා මේ ක්‍රීඩා ගැනත් බලන්න.
මන් දැකලා තියෙනවා ක්‍රීඩකයො කියනවා මානසිකව වැටිලා කියලා,
එහෙම නම් මම , මෙයා (ලූෂන්) කොහොම වැටෙන්න ඕනද ,
මන් කියන්නේ මානසිකව වැටිච්ච කෙනෙක් රට්ක් නියෝජනය කරන්න සුදුසු නෑ.
නිවේදකයා : ඔබ කියන්නේ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන
දිලන්ත :මන් කියන්නේ හැම ක්‍රීඩාව ගැනම , මට ඇහිලා තියෙනවා ක්‍රීඩකයො මානසිකව වැටිලා කියනවා
ඉතින් මානසිකව වැටිලා නම් කොහොමද රටක් නියෝජනය කරන්නේ
මන් කියන්නේ මානසිකව වැටිලා නම් එයාව පැත්තකින් තියලා මානසිකව හොද තත්වයේ අයව ක්‍රීඩා කරවන්න
මොකද එහෙම මානසිකව වැටෙනවා නම් මෙලහකට මම අංගොඩ , මෙයා (ලූෂන්) මුල්ලේරියාවේ ඉන්න ඕන
දිලන්ත මාලගමුවගේ මෙම ප්‍රකාශය කෝටී ගණනින් උපයා දිනෙන් දිනම පරාජය ව මානසිකව වැටුනා යැයි නිදහසට කරුණු කියන ක්‍රිකට් ක්‍රිඩකයන්ට එල්ල කළ සිහින් ටොක්කක් යැයි සමාජ ජාලා මාධ්‍යවල අදහස් පළව තිබුනා.

ගිය ඉරිදා Sports1st එකට ඇවිල්ලා කිවුවේ..