⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

your_love

Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    දිලන්ත :අපි යන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදියට , ලූෂන් යන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදියට
    මොකද අපි ලෝකෙ එක්ක තරග කරලා දින්නට පස්සේ ඔසවන්නේ ශ්‍රී ලංකා ජාතික කොඩිය,
    ගැයෙන්නේ ශ්‍රී ලංකා ජාතික ගීය.
    අපි තරග කරන්නේ අපේ රට වෙනුවෙන් ලෝකයේ ධණවත් රටවල ක්‍රීඩකයො එක්ක .
    ඒ නිසා මේ ක්‍රීඩා ගැනත් බලන්න.
    මන් දැකලා තියෙනවා ක්‍රීඩකයො කියනවා මානසිකව වැටිලා කියලා,
    එහෙම නම් මම , මෙයා (ලූෂන්) කොහොම වැටෙන්න ඕනද ,
    මන් කියන්නේ මානසිකව වැටිච්ච කෙනෙක් රට්ක් නියෝජනය කරන්න සුදුසු නෑ.

    නිවේදකයා : ඔබ කියන්නේ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන

    දිලන්ත :මන් කියන්නේ හැම ක්‍රීඩාව ගැනම , මට ඇහිලා තියෙනවා ක්‍රීඩකයො මානසිකව වැටිලා කියනවා
    ඉතින් මානසිකව වැටිලා නම් කොහොමද රටක් නියෝජනය කරන්නේ
    මන් කියන්නේ මානසිකව වැටිලා නම් එයාව පැත්තකින් තියලා මානසිකව හොද තත්වයේ අයව ක්‍රීඩා කරවන්න
    මොකද එහෙම මානසිකව වැටෙනවා නම් මෙලහකට මම අංගොඩ , මෙයා (ලූෂන්) මුල්ලේරියාවේ ඉන්න ඕන
    දිලන්ත මාලගමුවගේ මෙම ප්‍රකාශය කෝටී ගණනින් උපයා දිනෙන් දිනම පරාජය ව මානසිකව වැටුනා යැයි නිදහසට කරුණු කියන ක්‍රිකට් ක්‍රිඩකයන්ට එල්ල කළ සිහින් ටොක්කක් යැයි සමාජ ජාලා මාධ්‍යවල අදහස් පළව තිබුනා.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    :yes: ගිය ඉරිදා Sports1st එකට ඇවිල්ලා කිවුවේ..
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඌ ක්‍රිකට් වලට නම් ඉන්ර්ඩ් ඇති. එත් අපේ හොටෙල් එකට ඇවිත් එයා හොස්ටස් ලට ඇරලා යනකොට නම් කිසිම හම්ස්ට්‍රින්ග් ඉන්ජරි එකක් පෙන්නේ නැහැ :lol:
    :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දිලන්ත :අපි යන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදියට , ලූෂන් යන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදියට
    මොකද අපි ලෝකෙ එක්ක තරග කරලා දින්නට පස්සේ ඔසවන්නේ ශ්‍රී ලංකා ජාතික කොඩිය,
    ගැයෙන්නේ ශ්‍රී ලංකා ජාතික ගීය.
    අපි තරග කරන්නේ අපේ රට වෙනුවෙන් ලෝකයේ ධණවත් රටවල ක්‍රීඩකයො එක්ක .
    ඒ නිසා මේ ක්‍රීඩා ගැනත් බලන්න.
    මන් දැකලා තියෙනවා ක්‍රීඩකයො කියනවා මානසිකව වැටිලා කියලා,
    එහෙම නම් මම , මෙයා (ලූෂන්) කොහොම වැටෙන්න ඕනද ,
    මන් කියන්නේ මානසිකව වැටිච්ච කෙනෙක් රට්ක් නියෝජනය කරන්න සුදුසු නෑ.

    නිවේදකයා : ඔබ කියන්නේ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන

    දිලන්ත :මන් කියන්නේ හැම ක්‍රීඩාව ගැනම , මට ඇහිලා තියෙනවා ක්‍රීඩකයො මානසිකව වැටිලා කියනවා
    ඉතින් මානසිකව වැටිලා නම් කොහොමද රටක් නියෝජනය කරන්නේ
    මන් කියන්නේ මානසිකව වැටිලා නම් එයාව පැත්තකින් තියලා මානසිකව හොද තත්වයේ අයව ක්‍රීඩා කරවන්න
    මොකද එහෙම මානසිකව වැටෙනවා නම් මෙලහකට මම අංගොඩ , මෙයා (ලූෂන්) මුල්ලේරියාවේ ඉන්න ඕන
    දිලන්ත මාලගමුවගේ මෙම ප්‍රකාශය කෝටී ගණනින් උපයා දිනෙන් දිනම පරාජය ව මානසිකව වැටුනා යැයි නිදහසට කරුණු කියන ක්‍රිකට් ක්‍රිඩකයන්ට එල්ල කළ සිහින් ටොක්කක් යැයි සමාජ ජාලා මාධ්‍යවල අදහස් පළව තිබුනා.

    :):baffled:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    ඌ ක්‍රිකට් වලට නම් ඉන්ර්ඩ් ඇති. එත් අපේ හොටෙල් එකට ඇවිත් එයා හොස්ටස් ලට ඇරලා යනකොට නම් කිසිම හම්ස්ට්‍රින්ග් ඉන්ජරි එකක් පෙන්නේ නැහැ :lol:
    ඉන්ජරි aeka hoda welada kiyala test karanne aehma wenna aethi...:D:D
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවන් පුහුණු වීමේදි පුහුණු දැල් තුල පුහුණු වීම ප්‍රධාන අංගයක් වනවා.
    මේ සදහා පන්දුව විසි කරනා යන්ත්‍ර තිබෙන අතර එම යන්ත්‍ර වලින් පන්දු එවිමේදී ක්‍රීඩා පිටියේදි පන්දු යවන්නෙක් පන්දුවක් එවන ස්වරූපයක් ලබා ගන්නේ නැහැ.
    නමුත් එංගලන්ත ක්‍රීඩා සමාජ වල ක්‍රීඩකයන්ට නම් මෙම ගැටලුව නැහැ.
    ඔවුන් යොදා ගන්නා අධි තාක්ෂණික පන්දුව විසි කිරීමේ යන්ත්‍ර වල පන්දු යවන්නා පන්දු යවන ඉරියව්ව දර්ශනය වන තරම්ම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තාක්ෂණයෙන් සන්නද්ධයි.
    මෙම පුදුම සහගත පන්දු යැවීමේ යන්ත්‍රයට ඕනෑම පන්දු ‍යවන්නෙක් පන්දු යවන අයුරු වීඩියෝ ගත කර එයට ලබා දිය හැකියි.
    එම නිසා ක්‍රීඩා පිටියට යෑමට පෙරම ප්‍රතිවාදීන්ගේ පන්දු වලට හොදින් පුහුණු වී එංගලන්‍ත ක්‍රීඩකයන්ට පිටියට යා හැකි වීමද විශේෂත්වයකි.

    :shocked::shocked::shocked:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    21232124_501479033519521_9018208996595360518_n.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එළකිරි ක්‍රිකට් පිස්සනි...... උඹලා පුකෙන් ද කොහෙද කතා කරන්නෙ. මිනිස්සුන්ට කොහොමත් උඹලට වැඩිය වැඩ තියෙනව ජීවිතේ කරන්න. උඹලා වගේ නිකම්මු තමයි වෙන එකෙක් දිනනකම් කෙල පෙරාගෙන බලන් ඉන්නෙ ඔයතරම්, මොකද උඹලට ජීවිතේ ජයග්‍රහණයක් නැති නිසා අනුන්ගෙ එකකින් හරි සැනසෙන එක ලොකු දෙයක් නෙ..... හි හීහී..... ඒ කියපු දේ හරියට තේරුණේ නැත්තම් ලන්කාව, ඉන්දියව වගේ රටකයි එන්ගලන්තෙ, ඔස්ට්‍රිලියව වගෙ රටකයි මැච් බලන ප්‍රේක්ෂකයො දෙන්නෙක්ගෙ ඉරියව් බලපන්. මුලින් කියපු උන් ඉන්නෙ දත්කූරු කාගෙන දාඩිය දාගෙන, මැච් එක පැරදුනොත් මැරෙන්න තරම් කැක්කුමෙ.. :ඪ් ඒත් දියුනු රටවල උන් එහෙමද කියල හිතපන්. උන් ජෝ රූට් 4 ක් ගැහුවත් අප්පුඩි ගහන්ව, අපේ සන්ගගෙ කවර් ඩ්‍රයිව් එකටත් අප්පුඩි ගහනව. හේතුව උන් මේක ක්‍රීඩාවක් කියල දන්න මනසින් උසස් කොලිටි ජීවිත ගත කරන උන් නිසා. එච්චරයි. දැන් උබ කියයි නෑ නෑ අපේ උන්ට මාර කැක්කුමක් තියෙන්ව ඒකයි කියල...:D :D හි හී...... ඒත් ඇත්ත ඒක නෙමෙයි බන්. ලන්කාව ඉන්දියාව පකිස්තානෙ........... ඔය වගේ මිනිස්සු අමාරුවෙන් ප්‍රශ්න මැද ජීවත් වෙන රටවල උන්ට තමන්ගෙ ජීවිතෙන් ලබන්න බැරි මොරාල් එක, කික් එක තමයි ඔය මැච් වලින්, එහෙම නැත්තම් ලොකු ලොකු දේශපාලකයොන්ට ගොට්ට අල්ලල ගන්න හදන්නෙ. තේරුනාද? ඒ කියන්නෙ තමන්ගෙ ජීවිතෙන් ලබන්න බැරි ජයග්‍රහණ හැගීම, මොරාල් එක ගන්න ක්‍රිකට්, ලොකු උන්ට කඩේ යෑම් වගේ දෙවල් යොදාගන්නව. අන්න එතකොට තමයි මැච් පැරදුනාම ගිනිතියගන්නේ, නොකා නොබී ඉන්න හිතෙන්නෙයි... හි හීහී........ මනුස්සයෙක් වෙන්න බලපන් තේරුම් අරන්

    :P:P
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඌ ක්‍රිකට් වලට නම් ඉන්ර්ඩ් ඇති. එත් අපේ හොටෙල් එකට ඇවිත් එයා හොස්ටස් ලට ඇරලා යනකොට නම් කිසිම හම්ස්ට්‍රින්ග් ඉන්ජරි එකක් පෙන්නේ නැහැ :lol:

    කුසල් නම් ගහන එක ගහනවා ඕක නිසා නැත්නම් අපි චැම්පියන්ස් ට්‍රොෆි එකෙදි ඉන්දියාවට ගහන්නෙ නැ ( පොඩි සනා කියන නිසා ඌත් සනාගෙ අඩිපාරෙ යනවා ඇති ) සනා කොච්චර බඩු ගැහුවත් රටට පාඩුවක් වුනේ නැ :D:D