⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    :angry::angry::angry:
    oya kiwwata ape un eelaga match eka aniwa dinai kiyala hama match eken passema hitha hada ganna ekek bn..paww mama..:sorry::sorry:

    avatar182056_21.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :angry::angry::angry:
    oya kiwwata ape un eelaga match eka aniwa dinai kiyala hama match eken passema hitha hada ganna ekek bn..paww mama..:sorry::sorry:

    nokiwwata mokada mama nam hitha hadagannawa newei. ada nam gahanawa kiyala hithala scoreboard eka hari balanawa aduma gane.

    ada record tyai. parana awanambu natiwenna gema deyi kiyalath hithanawa.
    eda arun 400 k gahai kiyala hithuwe gahagena giya nisa :rofl::baffled:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ada match eka gahnna bari wei neda

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය නිමාවට පත්වුයේ ඉන්දියාවට පුර්ණ තරගාවලි ජයග්‍රහණයක් හිමිකර දෙමින්.කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ගෞරවය මදක් හෝ රැක ගැනීමට ඇති එකම අවස්තාව වන්නේ මෙම සංචාරයට ඇතුලත් වී තිබෙන එකම විස්සයි විස්ස තරගය ජය ගැනීමෙන් පමණි.

    දෙරට අතර එකම විස්සයි විස්ස තරගය අද දින (06) කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිතව ඇත.
    නමුත් එම තරගය අද දිනයේ පැවැත්විය නොහැකි හැකි තත්වයක් ඇති විය හැකි බව මේ වන විට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් වාර්තා වනවා.
    ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය පසුගිය දෙදිනේම වැසි සහිත කාලගුණය හේතුවෙන් මුළුමනින්ම වසා තැබීමට සිදුව තිබෙනවා. ඊයේ දිනයේ කොළඹ නගරයට නොකඩවා වැස්ස ඇද වැටුනු අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් අද දිනය තුළ ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලා.

    කෙසේ වෙතත් අද දිනයේ තරගය නොපැවැත්වීමට සිදු වුවහොත් වෙනත් දිනයකදීද තරගය පැවැත්වීම කෙරෙහි ක්‍රිකට් බලධාරීන්ට තීරණයකට එලබීමට අපහසු වනු ඇත.එනම් ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලිය සදහා පුහුණුවීම් කටයුතු සිදු කිරීමට ඉන්දීය කණ්ඩායමට තම මව්බිමට යාමට සිදු වන නිසා.

    කෙසේ වෙතත් අද තරගය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නිල වශයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වන එකම T20 සංචිතය සඳහා සංචිතය නම් කර ඇති අතර සංචිතයට වේගපන්දු යවන්නන් ලෙස ලසිත් මාලිංග,විකුම් සංජය,සුරංග ලක්මාල් සහ ඉසුරු උදාන නම් කර ඇත.

    වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස තිසර පෙරේරා,දසුන් ශානක සහ ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක් වේ.

    කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර වනිදු හසරංග කණ්ඩායමට කැඳවා ඇති අතර,පා දඟ පන්දු යවන්නෙකු වන ජෙෆ්රි වැන්ඩසේද කණ්ඩායමට නම් කර ඇත.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග පහකින් සමන්විත

    කෙසේ වෙතත් අද දිනයේ තරගය

    කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර වනිදු හසරංග කණ්ඩායමට කැඳවා ඇති අතර,පා දඟ පන්දු යවන්නෙකු වන ජෙෆ්රි වැන්ඩසේද කණ්ඩායමට නම් කර ඇත.

    Kusal wa ayin karapu eka hondai.
    Habayi e decision eka gatte ODI eke perform karapu nathi nisanam eka moda theeranayak.
    Kusal mendis thama mature madi ansha 3ta adjust wenna.
    Kusal T20 gassanawata wada TEST waladi perform weema watinawa. T20 players la inna nisa ada lokuma adupaduwa unu good test player nati karaganna one nea.
    Mendisge wagakeema ansha 3ta adjust wena jati igena ganna eka
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    කුසල් මෙන්ඩිස් ටෙස්ට්, වන්ඩේ විතරයි සෙල්ලම් කරන්නේ සඳකැන් ඉදිරි මාස 6 ටෙස්ට් විතරයි ගහන්නේ කියලා ගුරා කියලා තිබුනා :):)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kusal wa ayin karapu eka hondai.
    Habayi e decision eka gatte ODI eke perform karapu nathi nisanam eka moda theeranayak.
    Kusal mendis thama mature madi ansha 3ta adjust wenna.
    Kusal T20 gassanawata wada TEST waladi perform weema watinawa. T20 players la inna nisa ada lokuma adupaduwa unu good test player nati karaganna one nea.
    Mendisge wagakeema ansha 3ta adjust wena jati igena ganna eka

    mendis ge decision making and concentration awulk tiynwa:):) u hira unoth goda enna iwasanna ba lakunu enakan u hodai hira unoth goda enna danne na:)

    sadakanuth tawa godak match awarness enna one wage ohe duwan awith ball mix karanawa misak set up n plan ekak aththema na

    chameerath ehmai length eke ball dannema na short stuff mai. breet lee ge video wath balanna one . suprise short danne khmada legth danne khmada kiyla. analyzer ai staffui ice wage:dull::dull: api analyze krnawa finance reports oita wada critically :)
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    1. Upul Tharanga, 2. Niroshan Dickwella, 3. Dilshan Munaweera,
    4. Angelo Mathews,5. Milinda Siriwardana, 6. Dasun Shanaka, 7. Seekkuge Prasanna, 8. Thisara Perera,
    9. Akila Dananjaya, 10.Vikum Sanjaya 11. Lasith Malinga
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    1. Upul Tharanga, 2. Niroshan Dickwella, 3. Dilshan Munaweera,
    4. Angelo Mathews,5. Milinda Siriwardana, 6. Dasun Shanaka, 7. Seekkuge Prasanna, 8. Thisara Perera,
    9. Akila Dananjaya, 10.Vikum Sanjaya 11. Lasith Malinga

    All rounder 05 denayi :lol::lol:

    oya team eka match 03k gahuvoth dekakama over 20 kalin all out :dull::dull: