⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :lol::lol:

    DJCSX_CVYAAZDtC.jpg:small

    muta suvar dada gahanava :shocked::shocked:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මං දැන් ඉන්නේ Union Place. දැනට නම් පායනවා. පැය බාගෙකට ඉස්සර වැස්සා. මමත් යන්න ඉන්නේ. වලාකුළු ටිකක් මෝදු වෙනවා වගේ. බලමුකො.

    lejja nedda yako match balanna yanna... :growl::growl:
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    lejja nedda yako match balanna yanna... :growl::growl:

    ලැජ්ජ වෙන්නේ මොකටද බන්. කොළඹ තියෙන mach එක බලන්න කොළඹ ඉන්න අපිට යන එක simple වැඩක්.
    මේක පරාද වෙන නොවන එක නෙමෙයි අපි නම් cricket බලන්න යන්නේ. කව්ද හොදට සෙල්ලම් කරන්නේ, ඒකයි වැදගත්. ලංකාව දින්නත් එකයි නැතත් එකයි දැන් නම්. Lankan cricket හැදෙන්න සෑහෙන් කාලයක් යයි. ඒ වෙනකන් අපි Ground යන්නේ නැතුව ඉන්නේ නෑනේ. අපිට ඔ්නේ හොද cricket බලන්න. කව්ද හොදට සෙල්ලම් කරන්නේ. එච්චරයි අපිට ඔ්නේ
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    නෑ බන්. පරාද වුනත් T20 ආතල් එකක් ගන්න පුලුවන්. Lanka Cricket නම් වැඩක් නෑ. Indian උන්ගේ ගැහිලි ටිකක් බලාගන්න පුුලුවන්.

    :sorry:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,965
    1,225
    113
    නුවර
    India have won the toss and have opted to field



    Kohli: We are going to bowl first. Rain's coming in and it will be an advantage if we get a shortened chase. We played good cricket. We wanted to create good habits and continue with the same. From the last game, Rahane and Shardul Thakur miss out. KL Rahul and Axar come in.



    Tharanga: Looks a bit damp. It is a very important game for us. It's a great challenge for the team. It is the final game and want to finish on a winning note. We have got a few changes. Dasun Shanka, Isuru Udana, Thisara Perera and Seekugge Prasanna come in.