මං දැන් ඉන්නේ Union Place. දැනට නම් පායනවා. පැය බාගෙකට ඉස්සර වැස්සා. මමත් යන්න ඉන්නේ. වලාකුළු ටිකක් මෝදු වෙනවා වගේ. බලමුකො.


lejja nedda yako match balanna yanna...![]()
නෑ බන්. පරාද වුනත් T20 ආතල් එකක් ගන්න පුලුවන්. Lanka Cricket නම් වැඩක් නෑ. Indian උන්ගේ ගැහිලි ටිකක් බලාගන්න පුුලුවන්.

Dasun Shanka, Isuru Udana, Thisara Perera and Seekugge Prasanna come in.