⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    aththatama kiyalada :P

    rugby th rocket wage thama:lol::lol::lol:
    ape un gahan rugby :rofl:


    kkk.jpg


    මුන් තුන්දෙනා නැතුව, මොන ජාත්‍යන්තර ජයග්‍රහණද.
    මොකද කියන්නෙ, නැවත කණ්ඩායමට ගන්න කියලා, රජයට බල කරමුද?

    :P
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    විරාට් කෝලි =ලංකාවේ මේන් බැට්ස්මන්ල 4ක්
    ඕඩි අයි සීරිස් එකේ අපේ කට්ටියයි ඉන්දියාවයි සෙල්ලන් කරපු හැටි පොඩ්ඩක් බලන්ඩ හිතුන...මැච් බලන කට්ටිය හුගක් කෑගහන්නෙ අපේ බැටාල ගහන්නෙ නෑ, මෙලෝ රහක් නෑ ...චාන්ස් වලින් වැඩක් අරන් නෑ කියලනෙ...ඒකෙත් ඇත්තක් තියෙනව...ඒත් හැමදාම හැම බැටාම ගහන්ඩ ඕන නෑ මැච් එකක් දිනන්ඩ...එදා දවසෙ වැඩ පෙන්නන දෙන්නෙක් වැඩ පෙන්නුහම හොදටම ඇති..ඒ කියන්නෙ සෙන්චරි දෙකකට වත් කිට්ටුවෙන්ඩ ඕන...තව ඒ දෙන්න වටේට දෙන්නෙක් වගේ පාට්නර්ශිප් දාල සප් එක දෙන්න ඕන.....ඒත් මැච් 5ම අපේ ඔය විදිහෙ ලොකු ඉනින් එකක් වත් තිබුන් නෑ..
    ඉන්දියාව පැත්තෙන් ගත්තහම ෂර්මා,කෝලි,ධවාන් මේ වැඩේ හරියටම කරා....පල්ලෙහයින් තියෙන්නෙ කෝලිගෙයි අපේ ඉන්න මේන් බැටාල 4 දෙනෙකුගෙයි ඕඩි අයි සීරිස් එකේ ගහපු ලකුණු ,ඇවරේජ්...බලන්ඩකෝ හතර දෙනාම එකතු වුනත් කෝලිව පහු කරෑකිද කියල....අපිට මේ වගේ දෙන්නෙක් නැත්තන් එක්කෙනෙක් වත් හදාගත්ත නන් ඔය 5න් 2ක් වත් දිනාගන්න තිබුන..
    .
    තරග 5 කෝලිගේ මුලු ලකුණු- 330
    දික්වැල්ල+තරංග+කපුගෙදර+කුසල් මෙන්ඩිස්, මුලු ලකුණු=124+70+55+57=306
    .
    තරග 5 කෝලිගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය- 110
    දික්වැල්ල+තරංග+කපුගෙදර+කුසල් මෙන්ඩිස්, මුලු ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය=24 + 23 + 18 + 14 = 79
     

    chootyputha1

    Well-known member
  • සුමති අයියෙ මේ මේ බලන්ඩකො
    මොකද්ද බං..... මේ මේ මේ කොහොමද තත්වෙ දැං, honeymoon light ට කීයක් විතර bids දාලද, ආආආආ එහෙමද, සුසා බන්ගයි, aussi match එකට වැටෙන bids ටිකත් බලහන් කොල්ලො ඈ.
    සුමති අයියෙ අයියො ඔයා ඕක කනේ ගහන් ඉන්නැතුව මේ video එක බලන්ඩකො
    මේ අපේ උන් ඊයෙ පැරදිච්ච toss එකනෙ බං, ඕකෙ අයෙ මොනව බලන්ඩද ප* නෑමේ යකෝ
    අන්න දැක්කද, කෝලිය කියන්නෙ heads කියල වැටෙන්නෙ tails, match referee ය ඉන්දියා කියල කියනව, අපි මේක ICC එකට report කරල BCCI එක බඩ කරමුකො අයියො
    පිස්සුද ප* නෑමේ යකෝ, මමයි ඌට කිව්වෙ toss එක මොක වැටුනත් ඉන්දියාවට ඇදපං කියල, තොට තේරෙන්නෑ කීයක්නං profit ද ප* නෑමේ යකෝ ඊයෙ මට, ගහප්පයින් කැ*යට
    හාකො ඉතිං, අන්න මේක ගැන කතා කරන්න උපුලෙ අයියයි, අම්මට ඩිස්කෙයි, නික් පුකාස් ආආ වැරදුනා නික් පෝතයි එනව කිව්ව හවස් ජාමෙ, කොල්ලොන්ගෙ Indian farewell party ය ඉවර වෙලා
    හරි දැං තෝ පල, යන ගමන් බ්‍රැඩ්ලිලගෙ කඩෙන් දුන්කොළ අවුන්ස දෙකකුත් එවන්න කියපිය, මේක පයිප්ප 2ක් බීල විසදන්න වෙන ප්‍රශ්නයක් :dull::dull:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නීති වෙනස් කරලා සුමති ගෙනාවා මදිවට තාමත් ඌ තියන් ඉන්නවා.
    කවුරු මොනවා කිව්වත් තිත්ත ඇත්ත , ක්‍රීකට් විනාශ වුනේ 2015 ජනවාරී අට මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව ආපු දවසේ ඉදන්

    21317992_347152382397828_2432874673644946113_n.jpg
     
    • Like
    Reactions: HKavinda

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    හම්මෝ බන් :lol::lol::lol::baffled:


    හම්මෝ බන් උඹ මේ දාලා තියෙන ඒවයේ ලොකු :lol::lol::lol::baffled: :

    http://www.elakiri.com/forum/showthread.php?p=22192144

    මම නං ඔච්චර ලොකු ඒවට කැමති නෑ. ඒකනේ මං ඔහොම ඒවා නැතුව දාන්නෙ. ටික දොහකට කලින් මං මේක දැම්මා:

    කාම භූමියේ සිට අරිහත් ඵලය දක්වා මඟ පටලැවීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1814835

    Skylark
     
    Last edited: