⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
2nd eka machan
Pakistan v Sri Lanka 2017

28 Sep-2 Oct, 1st Test, Abu Dhabi
6-10 Oct, 2nd Test (day-night), Dubai
13 Oct, 1st ODI, Dubai
16 Oct, 2nd ODI, Abu Dhabi
18 Oct, 3rd ODI, Abu Dhabi
20 Oct, 4th ODI, Sharjah
23 Oct, 5th ODI, Sharjah
26 Oct, 1st T20I, Abu Dhabi
27 Oct, 2nd T20I, Abu Dhabi
29 Oct, 3rd T20I, Lahore

:shocked::shocked::rolleyes:
 
07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    21369406_348074892305577_431414388422214462_n.jpg

    :lol::lol: :dull::dull:
    Wala athule thiyana cricket thawa walalanta yanne mun...Lankawe Team eka match fixing karala match paradinta puluwan mattamaka newei inne...Un kohomath haal kali tikak...Match fixing hinda nemei yako lankawa match paradinne...siraawatama chaa hinda....Eka therum gaththoth lokudeyak Lankawe eun...,
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    ඒකේ මැතිව්ස් බෝල 40 ලකුණු 42ක් ගහනවා තරංගයා බොල 20 න් ලකුණු 22ක් ගහනවා මැතිවුස්ට් 6 ඒවා 2යි තරංගයට 1යි . 209දි තමයි 1වෙනි විකට් ඒක යන්නේ
    ඒ 35 වෙනි ඔවරයට දලවේගය 6ට කිට්ටුයි. අනිත් ඔවර් 15ට ගහන්නේ ලකුණු 91යි දළවේගය 6මතමයි. මැතිවුස් බෝල කාලා නැහැ. තරංගයත් කාලා නැහැ.
    ඒත් විකට් 9ක් අතේ තියන් ලබ්බක් කලාද?
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඒකේ මැතිව්ස් බෝල 40 ලකුණු 42ක් ගහනවා තරංගයා බොල 20 න් ලකුණු 22ක් ගහනවා මැතිවුස්ට් 6 ඒවා 2යි තරංගයට 1යි . 209දි තමයි 1වෙනි විකට් ඒක යන්නේ
    ඒ 35 වෙනි ඔවරයට දලවේගය 6ට කිට්ටුයි. අනිත් ඔවර් 15ට ගහන්නේ ලකුණු 91යි දළවේගය 6මතමයි. මැතිවුස් බෝල කාලා නැහැ. තරංගයත් කාලා නැහැ.
    ඒත් විකට් 9ක් අතේ තියන් ලබ්බක් කලාද?
    Openning parnership eka kadunain passe Sikandar Raza..,Shaun Williams tight bowl kara ban..Unge overswalata gahaganta bari unama kalabala wela gahanta gihin wicket watuna.,....Anika Opernsla denna seeye ewa gahanta thama try kare larun ratekunu wege wadi kare na overs wisse idala...momentum bahala thibbe u out weddi....:oo::oo:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    den oke kiyanne vena ekek ekka katha karanava dekka,coach and manager kiyanne nathuva batting order kadala mathiwes 1 down giya kiyala :dull::dull:

    aeyi ban uba kisi deyak balanne nathuva hena pora vage match eka gena kiyannee :lol::lol:

    mulin oke kiyana de terum ganin..iyeth man dekka dapu de terum nogena ohe vel vataram liyala :rofl::rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Wala athule thiyana cricket thawa walalanta yanne mun...Lankawe Team eka match fixing karala match paradinta puluwan mattamaka newei inne...Un kohomath haal kali tikak...Match fixing hinda nemei yako lankawa match paradinne...siraawatama chaa hinda....Eka therum gaththoth lokudeyak Lankawe eun...,

    uba danna iti gediya..me match fixed kathava mulin ave Aus ODI tour eke..Aus Test tour eke 3-0 api gahala hitiye.. :lol::lol:

    den ehema team ekak eka para ODI series eka parada vena eka seka sahithayi kiyanne..mokada eke Dambulla tibba match ekata team eka teruve colombo idan nisa :P:P

    ekedi match yana atherema chodanava ava mathiwesta,thava kusal janithta :baffled:

    FCID ekedn case eka yata gehuva :frown:
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    den oke kiyanne vena ekek ekka katha karanava dekka,coach and manager kiyanne nathuva batting order kadala mathiwes 1 down giya kiyala :dull::dull:

    aeyi ban uba kisi deyak balanne nathuva hena pora vage match eka gena kiyannee :lol::lol:

    mulin oke kiyana de terum ganin..iyeth man dekka dapu de terum nogena ohe vel vataram liyala :rofl::rofl:
    Wal wataram wage liwwe man dakk de..oya match eka man bole gaane baluwa...hena pora wage liwwe ekai...{uba baluwada kiyala danne na..}mata hithena de thama liwwe...Lankwemaara dial inne okkoma match fixing kiyala hithana..e de liyana..Giya Indian series eke 1st test match eka fix kara kiyala hena scene damme...eth anthimedi Lankawata hodi bahinta Indiyawe eun gahuwama thama hugak eunta therune Indiyawe eunta match fix karanta oone na match dinanta kiyala.......Lankawe cricket match fix karana hinda newei aul..{Match fixing thibbanan eka aluth deyak newei..e kaale idala thiyana deyak,...}..dan match paradinne Lankawe cricket charter hinda.....;;;;;
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    uba danna iti gediya..me match fixed kathava mulin ave Aus ODI tour eke..Aus Test tour eke 3-0 api gahala hitiye.. :lol::lol:

    den ehema team ekak eka para ODI series eka parada vena eka seka sahithayi kiyanne..mokada eke Dambulla tibba match ekata team eka teruve colombo idan nisa :P:P

    ekedi match yana atherema chodanava ava mathiwesta,thava kusal janithta :baffled:

    FCID ekedn case eka yata gehuva :frown:
    Ane redda Aus ODI series eka paradune ape eun hena porawal wela Auslawa ganan gaththe nathi hinda test series 3-0 gahala unta spin walata gahaganta ba kiyala hithala...eth 2nd ODI eken passe Smith gedara yawala Warner capa karpuwahama unge figting spirit aye awa...ape eun danneth na series eka 4-1 kawa....Sanath gon widihata buuru selection kara....Auslage Bailey,Travis head Wade,Sweep gahala ape paja spinnerslawa mongal kara...SANDAKAN 1ST odi EKEN PASSE AIN KARApu eka thama gonma gon wade.....:dull::dull::dull:
    Spot fixing gana dan aurudu 5kata withara issella Hashan Thilakarathnath talk dunna...Ko dan u...Pramodya karaya monawa hari gemakata set wenne uge nama hadaganta...ayeth chande illantada koheda yanne..uwa amathaka welane inne..dan podi eun uwa dakalawath na ne...Thawath SL cricket walatama yana eka thama wenne...thuk...:(:(:(
     
    21317857_348371655609234_3874856940946751679_n.jpg

    Just focus only series we won .. all those tours were without mathiws. I dont know whether he is fixing or not. But its clear that when he is playing there are lot of unacceptable things happening in the middle although we can clearly see as viewers.. i have noticed it from 2015.. thats why cricket has fallen here. Not by single series .this happend more than two years..

    :rofl::rofl:

    menna me kuhakaya thama digatama match paradinna hethuva..

    den muge kimata dickwella,kusal mendis,danushanka gunathilaka,thisara perera gahanne match onavata epavata... :lol::lol:

    muta one kohoma hari mu captain venna nathnam kusal mendis capatin karanna :dull::dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හිරු එකේ කියන කතාව බලන්න. ඊට පස්සේ සිම්බාබ්වේ 4 වෙනි තරගයේ ලකුණු පුවරුව බලන්න. එවිට ඔබට ක්‍රීඩකයන් 2නෙක් හමු වෙයි.

    ඉහල විනයක් පවත්වාගෙන ගිය කළමනාකාර චරිත් සේනානායක එලවා දැමීමට ලිඛිත පෙත්සම් ඉදිරිපත් කර තරඟ වර්ජනයට යොමු වන බව පැවසූ ක්‍රීඩකයන් පිලිබඳව සොයා බලන්න. එවිට තවත් ක්‍රීඩකයන් තිදෙනෙක් හමු වේ.

    සිම්බාබ්වේ තරඟ සංචාරයේදී තරුණ ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ සැක කටයුතු හැසිරීම පිළිබඳව icc anty corruption unit එකට කණ්ඩායමේම සිටිනා ජේෂ්ඨ ක්‍රීඩකයන් දෙපලක් පැමිණිලි කර ඇත. එම ක්‍රීඩකයන් දෙපලගේ නම්ද මෙයට ඇතුලත් වේ.

    තරඟ ආරම්භයට විනාඩි 15කට පෙරත් කාසියේ වාසිය ජයග්‍රහණය කලහොත් පන්දු යැවීමට තීරණය කර පිටිය මැදට ගොස් එම තීරණය වෙනස් කල ශ්‍රීලංකා නායකයා අවසන් පුද්ගලයායි.

    මීට අමතරව තවත් ක්‍රීඩයන් ත්‍රිත්වයක් පිලිබඳ පරීක්ෂණ පැවත්වේ.

    අවසානයේ පැවති 20-20 තරඟයේ කාසියේ වාසිය පිලිබඳව මතුවූ ගැටලුව ක්‍රීඩකයන්ට බලපෑම් කරමින් ප්‍රකාශ නිකුත් කර ගත් බුකීපාල සහ පිරිවර මේ සියලු කතාවල මහ මොළකරු වේ

    Last T20 eke api toss eka dinum,eth man dekka lankave board eken karana page eke dala tibba kisima veraddak vela nahe kiyala :lol::lol:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕස්ට්‍රේලීයා තරගාවලියේ තරග පවා දීමේ සුලම

    ඕස්ට්‍රේලීයා තරගාවලියේ තරග පවා දීමේ සුලමුල , ක්‍රීඩා ක්ෂේත්‍රය පමණක් දැන සිටි රසිකයන් නොදැන සිටි ද්‍රෝහී ක්‍රීඩකයන් තිදෙනා මෙන්න

    92-1.jpg
    [FONT=&quot]ඇන්ජලෝ මැතිවුස්ට එල්ලව තිබෙනා චෝදනාව සුලු පටු නොවේ.
    ක්‍රිකට් ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක් පමණක් දැන සිටි සත්‍යය දැන් රටම කතා කිරීමට ආරම්භ කර ඇත. ඒ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මාධ්‍යයට පැමින යම් යම් කරුණු හෙළිකිරීමත් සමගයි.

    අන්තර්ජාතීක ක්‍රිකට් ක්ෂේත්‍රයට Spot Fixing යනු අලුත් දෙයක් නොවේ. පිතිකරුවෙක් නම් Spot Fixing යනු තරගයේ ලකුණු ලබා ගැනීමේ වේගය පාලනය කිරීම , නිශ්චිත ලකුණු ගණනකදි දැවී යාම (පෙර කතා කර ගත් පරිදි ලකුණු 19කට දැවි යාම , එවිට එම පිතිකරුවා ලකුණු 19කට දැවි යනවා යැයි කෝටී ගණනකට ඔට්ටු දැමු බුකිකරුවන්ගේ ආදායම බිලියන ගණනකි, ඉන් කොටසක් ක්‍රීඩකයන්ටය) , වැනි දේය. පන්දු යවන්නෙක් නම් නිශ්චිත පන්දුවකදි වයිඩ් පන්දුවක් , නෝ බෝලයක් යැවීම වැනි දෙය. Spot Fixing යනු තරගය සෘජුව පරාජය කිරීම නොවුනත් එම නිසා තරග පරාජය වීම නිතැතින්ම සිදුවේ.
    ශ්‍රී ලංකා ක්‍රිඩකයන් පිළිබදව ක්ෂේත්‍රය පමණක් දන්නා , රසිකයන් නොදන්නා තරග පාවා දීම සිදු වූයේ පසුගිය වසරේ සිදු වූ ඕස්ට්‍රේලියාව සමග ටෙස්ට් තරගාවලියේදීය. එම තරගාවලියේදී ටෙස්ට් තරගාවලි‍ය සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකාව එක්දින හා විස්සයි විස්ස තරගාවලියට ප්‍රවිශ්ඨ වන්නේ යහපත් මානසිකත්වයෙනි. කෙසේ වෙතත් කිසිවෙකු නොසිතු ලෙස ශ්‍රී ලංකාවට හිමි වන්නේ පරාජයකි. පසුව කණ්ඩායමේ කළමණාකරු ච‍රිත් සේනානායකටද සිය තනතුරෙන් ඉවත් වීමට සිදු වුනි.
    සිදු වූයේ කුමක්ද ?
    ඕස්ට්‍රේලීයාව සමග සීමීත ඕවර තරගාවලීයේදී තරග පාවා දුන් ක්‍රීඩකයෙක් චරිත් සේනානායක ඉදිරියේ ඔප්පු විය. චරිත් සේනානායක පාවා දීම් වලට එරෙහිව ක්‍රීඩකයන් පාලනය කිරීමට යාම අවසන් වූයේ මෙම ක්‍රීඩකයන් පාලනය කළ මහා දූෂීත තිලංගගේ චක්ගෝල අරවින්ද සිල්වා විසින් චරිත් ඉවත් කිරීමයි.
    එම ක්‍රිඩකයන් තිදෙනා නම් ආන්ජලෝ මැතිවුස් , කුසල් ජනිත් පෙරේරා හා සචිත්‍ර සේනානායකයි. මේ පාවා දී ඉපයූ මුදලින් ආන්ජලෝ මැතිවුස් කෝටී හැටකට බංගලාවක් මිළදී ගත්තේය. තරගාවලිය අවසානයේ සචිත්‍ර සේනානායක ජපානයට සංචාරය කළේය. සචිත්‍ර සේනානායකට තරග පවා දීමට සම්බන්ධ වූ ඒජන්තයා මුදල් ලබා දුන්නේ ජපානයෙනි. කුසල් ජනිත් පෙරේරා ද ඉපයූ මුදල කෝටී ගණනකි.
    image_1496161008-fde637fe4b-300x170.jpg
    Kusal-Perera-cools-down-during-a-break-India-v-Sri-Lanka-300x271.jpg
    Sachithra-Senanayake-of-Sri-Lanka-during-the-51-300x170-300x170.jpg

    සැබැවින්ම මෙම පාවා දීම පිළිබදව ක්‍රිකට් ක්ෂෙත්‍රයේ බොහො දෙනෙක් දැන සිටියේය. නමුත් මහජන‍තාව ඉදිරියේ කතා කිරීමට ඔවුන්ට තබා අපට හෝ දෛර්යයක් තිබුනේ නැත. හේතුව මහජනතාව එපමණම අන්ධ භක්තියෙන් මේ ක්‍රීඩකයන් ඇදහීමයි. දැන් ප්‍රමෝද්‍ය පළමු වෙඩිල්ල තබා තිබේ. දැන් මේ පිළිබදව දැන සිටි , පරීක්ෂණ කළ සියලූම දෙනාට ඉදිරියට පැමිණීමට කාළය පැමිණ ඇත.
    ද්‍රෝහී පාවාදෙන්නන්ට එරෙහිව පෙර පරීක්ෂණයක් සිදු වූ අතර එහිදි මැතිවුස් , කුසල් ජනිත් හා සචිත්‍ර සේනානායක වැරදිකරුවන් බවට පත් විය.
    කෙසේ නමුත් අරවින්ද හා තිලංග එම පරීක්ෂණ සියල්ල යට ගැසුවේය . දැන් නැවත ස්වාධීන පරීක්ෂණයක් සිදු කර පාවා දෙන්නන්ට දඬුවම් දීමට කාළයයි.
    ක්‍රීඩකයන්ට පමනක් නොව ඔවුන්ට බලපෑම් කළ බුකිකරුවා තිලංගද එයට ඇතුලත් කළ යුතුය.

    :shocked::shocked::shocked::shocked::baffled:Me seen aeththada bun..?

    http://hotgossipvideo.info/

    [/FONT]
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Openning parnership eka kadunain passe Sikandar Raza..,Shaun Williams tight bowl kara ban..Unge overswalata gahaganta bari unama kalabala wela gahanta gihin wicket watuna.,....Anika Opernsla denna seeye ewa gahanta thama try kare larun ratekunu wege wadi kare na overs wisse idala...momentum bahala thibbe u out weddi....:oo::oo:

    මේවා හරි තිත්තයි බන් හොයන්න හොයන්න මතු වෙන්නේ ගද ගහන ඔජස්. සමහර වේලාවට අනුන්ගේ බෙල්ල යන්නේ කරන ඒකා දෙවියාේ වගේ ඉන්නත් පුළුවන්. ලංකාවේ හැම නගරයක්ම අාවරණය කරන ලොකුම බුකි කාරයා බුකි කාරයෙක් නෙවේ කියලා කියද්දි මොන ක්‍රිකට්ද? අයියෝ සල්ලි. වෙන රටවල් වල ක්‍රිඩකයෝ කැප වෙද්දි අපේ රටේ උන්ට ෆන්.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    21317857_348371655609234_3874856940946751679_n.jpg

    :rofl::rofl:

    menna me kuhakaya thama digatama match paradinna hethuva..

    den muge kimata dickwella,kusal mendis,danushanka gunathilaka,thisara perera gahanne match onavata epavata... :lol::lol:

    muta one kohoma hari mu captain venna nathnam kusal mendis capatin karanna :dull::dull:
    machan uba sirawatama oya scene eka aththa yala dannawada...mamanan oya facebook memo wala thiyana ewa gedi pitin kawadawath wishwasa karanne na...ewa hariyanta thiyana sambawithawa godaaak adui...eka ekata hithena de porawal wage danawa....hariyata Lidalanga sangame wage.....Man deyak diha balanne man danna deth ekka thama..mama dakapu..mata therena de..facebook gossip walin kawadaawath News piliganta ba.....Cricket gana hariyata danna eun hari adui..inne ohe eka paarata chooon wena eun...
    Mathews hariyata Mahinda Rajapaksha wage...Uge captaincyata gahanta ekek nathiwei kiyala u hithuwe...eka hinda u tikak pissu natuwa...Uge test captaincya nan gooma gooo..Eth uwa captaincyen ain kirimen une..hariyata Mahindaya ain karala Maithree genawa wage scene ekak...eth u hoda player kenek..Lankawe dan inna hodama player...
    Mata hithena widihata Oya match fixing case dan geniyanne Thilangayata gema adinta..Ara Charley Austin case eka Thilangaya adde u awadane wena paththakata geniyanta..Uwage godak aththata wada yatikuuttu game thiyenne....Owagen wenne Lankawe Cricket aye goda entama bari mattamakata watena eka thama....
    Thilangaya kiyanne SL cricket walata pililayak..eth uwa ain karanta kohomath lesi na..Echcharata uge Bokkie salli walin jarawa kaala thiyenne Lankawe hama cricket sangamayakama lokko tika..U SLC chane illuwoth uuma thama dinanne wena ekek dinanne na...Oya ekekwath Lankawe cricket walata aadare na ban....
    Hariyata eka deshapaaluwek ratata aadare na wage....

    Match paradinne nan Lankawe cricket team eke talent adu bawai...,Sporting ethics adu kamai,Winaya madi kamai ekka...Aya aluthin daana eun eka digata perform karanne nathi ekath ekka silectorsla anatha wela inne.....
    Oya okkotoma waga kiyanna oone 2000 withara idala SLC eka genichcha harak thama...un School cricket gana baluwe na..Ewata denta thibba salli walin gon widihata un Hambanthita Wage Sudu Ali ground haduwa..Kalawe...Pallekele Ground ekath thawa kal danta thibba hadana eka..Nuwarata Asgiriya thiyana hinda...Padu unath rent eka gewala match gahanta puluwan hinda.....Thawa gon widihata salli kawa...Ewage prathipala thama me..Ochchara hari adan giya athi...:no::no::no::no:

    Mata hithena mata danena de......
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    oa mongal un liyana ewa genat meke danna epa ban, cricket fix karala thilanga neme uge bappa hitiyath owa hanganna be icc eka directly owa follow karanawa