tawa tiken Amla match eka kanawa ban. minihata den fit ekak nehe wage. balapanko lakunu 2k duwala hati arina heti.
දැන් පකිස්තාන් ටුවර් එකේ ටීම් එකට තිසර ඇතුලේ![]()

tawa tiken Amla match eka kanawa ban. minihata den fit ekak nehe wage. balapanko lakunu 2k duwala hati arina heti.

ලෝක කණ්ඩායම හා පාකිස්ථානු ක්රිකට් කණ්ඩායමේ අතර පළමු විස්සයි 20 තරඟයේ ඊයේ ලාහෝර් නුවරදී පැවැත්වුණා.
තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 197ක් රැස් කළා.සුපිරි පිතිකරණයක නියලුනු පාකිස්ථානු කණ්ඩායමේ බාබර් අසාම් පන්දු 52කදී ලකුණු 86ක් රැස් කළා.
මෙහිදී ලෝක කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරාගේ පන්දුවාර 4ට පාකිස්ථානුවන් ලකුණු 52 රැස් කළා.
Typical Selection
ලකුණු 198ක ජයග්රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ලෝක කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 177ක් පමනයි.ලෝක කණ්ඩයමේ කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට නොහැකිවීම විශේෂත්වයක් වුණා.
full toss walatane yako ghanne mona gonada muta full toss danne off stump ekata eliyen damma gaman mu out
eliya dana ewata 4ghanna try kara nam mu hodata ghayi hama MATCH EKEMA KOHEDAMU 6MA NELANNANE HADANNE HAMADAMA

u hoda una netha dinuwane yako dinapu datawath hodak pen nadda?
ai fulltos walata out wenawa dekala nadda kalin![]()
fulltos kiyanneth ball thamai![]()

muge waradak neme ban kiwwe bowler ge waradak kiwwe hama ekama dannawa thisarata agen eliya dammama ana gannawa kiyala mu hama welema leg ekatama ghanna yanne
oka eliye damma gaman kora eka molen off ekath hada gaththanam supiri eka hada ganne nathi dukata banne
mama match baluwe nha mu ghala kiyapu inda hlt baluwe
cha hl ekak hoda eka update karalada dan nha mama balapu eka
http://www.crickethighlights2.com/pakistan-vs-world-xi-2nd-t20-highlights-sep-13-2017/

ela highilig tika beluwa dan 
ow neda. eth kamak ne athi oya![]()

අඩෝ කෝ අර තිසරට හිනා වෙච්ච උන් දැන් හොයාගන්නත් නෑ නේද !![]()

අඩෝ කෝ අර තිසරට හිනා වෙච්ච උන් දැන් හොයාගන්නත් නෑ නේද !![]()

මලික් විකුනුවා නේද.මාත් දැන් බැලුවේ හයිලයිට්ස්...![]()
dan thisaraya kelinma T20 team eke permanent
hebai LK team ekata awama gahan ne 