2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමේ වැඩි අවස්ථාවක් ශී‍්‍ර ලංකාවට දැන් හිමිව තිබෙනවා.
එ් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර ඊයේ පැවැත්වීමට නියමිත වූ එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දැමීම හේතුවෙන්.
මේ වන විට 2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් ඍජුව සුදුසුකම් ලබා තිබෙනවා.
ශී‍්‍ර ලංකාව හෝ කොදෙව් කණ්ඩායම ඊට ඍජුව සුදුසුකම් ලබන්නේද නැද්ද යන්න තීරණය වන්නේ කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රතිඵලය මතයි.
කොදෙව් කණ්ඩායම ඊට ඍජුව සුුදුසුකම් ලබා ගැනීමට නම් එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ සියලූම තරග ජය ගැනීම අනිවාර්ය වී තිබෙනවා.
eeye thrangaya adala nea. kalinuth thibbe ENG lata okkoma gahanna one kiyana dene.
eka wenne nea. Media awissunata No 8 position eka WI ganna puluwan kamata tibbe very less probability





