⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

saja

Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    හිටන් තුමා ආවා :baffled: ... සද්ද කරන්න එපා ;) ... කුචලානේ දුන්න හිටන් :P:P
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අපේ දේශපාලන කැපිලි තියෙනකන් ක්‍රිකට් ගොඩගන්න බෑ. හරියට බෝලයක් දාගන්න එකෙක් නෑ.බේතකට යෝකර් එකක් දාන්න බෑ වෙවුලනවා,
    මාලිලා,කුලේලා,අජන්තලා එලියේ. දයසිරිලා,තිලන්ගලා අඳ ගොලු බීරිවෙලා එලවන්න ඔනේ මෙන්න මුන්ව, ඔය ඉන්දියන් A ටීම් එක ගැහුවේ. කෝලිලා,දෝනිලා,බුම්‍රලා ආවා නන් එකක්වත් දිනන් නෑ.
    අපේ එවුන් දැන් ඉන්දියාවට කඩේ යනවා අපේ දුර්වලකම් වහගන්න.
    අපි ලැජ්ජා වෙන්න ඔනේ. ඊලග worldcup එකෙත් ඔච්චර තමා.:angry::angry:
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    o0toa1.png
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    වෙස්ට් ඉන්දිස් මැච් වගයක් එන්නේ මැයි වල :cool: අපේ එවුන් එහෙට යන නිසා මහා රෑ තමා යන්නේ :frown:

    :rolleyes: hondai bn fast balling hada ganna one dan api.... dan api anagathe gana hithamu 2019 cup eka gahamu :lol: