⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Not confirm yet ,

    29695315_2082347268669367_1685355524273815690_n.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Not confirm yet ,

    29695315_2082347268669367_1685355524273815690_n.jpg

    එක අතකින් බලපුවාම මූ මේ ඔෆර් එක රිජෙක්ට් කලා නම් ඒත් කමක් නෑ.. බෙන්ච් එකේ ඉන්නම උනොත් එපා වෙනවනේ... ත්‍රී යියර් කන්ට්‍රැක්ට් අත්සන් කරනවනම් අපරාදේ හැබැයි හොද ගානක් ඌට හම්බ කරගන්න තිබ්බ චෑන්ස් එකක්😜
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එක අතකින් බලපුවාම මූ මේ ඔෆර් එක රිජෙක්ට් කලා නම් ඒත් කමක් නෑ.. බෙන්ච් එකේ ඉන්නම උනොත් එපා වෙනවනේ... ත්‍රී යියර් කන්ට්‍රැක්ට් අත්සන් කරනවනම් අපරාදේ හැබැයි හොද ගානක් ඌට හම්බ කරගන්න තිබ්බ චෑන්ස් එකක්😜

    KP reject karala thiyanne porage injury eka nisa wage nidahas Trophy ekata gahuwata 100% recover wela idala nadda koheda Super Provincial iya patan gatha match eka na pora thawama treatment gannawa athi boho durata
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම යළිත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැතිවෙයි – ඩේවිඩ් වෝනර්

    DZlDwhlXcAA9KCo.jpg
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    මම යළිත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැතිවෙයි – ඩේවිඩ් වෝනර්

    මෙච්චර දරුණුවට මේක යන්න ඕනේ නෑ කියන එකයි මගේ මතය :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙච්චර දරුණුවට මේක යන්න ඕනේ නෑ කියන එකයි මගේ මතය :dull:

    cheat kiyanne suddange rata wala loku case ekak bn :dull: unta cheat karana unwa penna ba kotinma kivoth eka seen eka ochara dura yanna lankawa indiawe wage rata wala me wage deyak una nam wadiya dura yanne na
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ වුනාට අර drugs අරගෙන Shane Warn වත් ban කළේ අවුරුද්දයි :eek:. ඊට පස්සෙත් ඌ ආයේ play කළා.

    e drugs nea bn

    දකුණු ආසියාවේ චීට් කලොත් කියන්නේ රට වෙනුවෙන් දේශානුරාගයෙන් ඔද වැඩුනු අයෙක් කියලනේ 😂😂😂😂
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඕවානම් මොනවාද සචිත්‍රත් සියක් ගැහුවේ :baffled:

    uba match eka balauwa da ?? Sachithra gahapu match eka thibbe Katunayake podi ground ekaka Roshen Silva gahuwa match eka thibbe Sooriyawewa e pitch eka patta amarui gahanna swing wenawa 20-4 wicket gihin thibbe shanakayai roshenui patta gamak dila goda gathe
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    uba match eka balauwa da ?? Sachithra gahapu match eka thibbe Katunayake podi ground ekaka Roshen Silva gahuwa match eka thibbe Sooriyawewa e pitch eka patta amarui gahanna swing wenawa 20-4 wicket gihin thibbe shanakayai roshenui patta gamak dila goda gathe

    සාර්කස්ම් බ්‍රෝ.ඇයි දම්මික ප්‍රසාද් නැත්තේ
    මං මැච් එක බැලුවා.අනිත් එක ස්කො විතරයි බැලුවේ
    :baffled:
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,411
    3,786
    113
    Maligawatta
    Alex Hales will replace David Warner in Sunrisers Hyderabad's squad for IPL18

    Daniel Alexander

    @daniel86cricket
    Sri Lanka's Kusal Janith Perera has reportedly rejected an IPL offer (Warner replacement) to play domestic first-class tournament to work on Test recall. @KusalJPerera #SriLanka #LKA

    2:48 PM - Mar 30, 2018

    :baffled:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සාර්කස්ම් බ්‍රෝ.ඇයි දම්මික ප්‍රසාද් නැත්තේ
    මං මැච් එක බැලුවා.අනිත් එක ස්කො විතරයි බැලුවේ
    :baffled:

    pora innama ona ban chamara silva inna eke :baffled: anika dan selection wala inna lokka nam melo wadak nathi ekak match ekak wath balanna enne na :eek: miniha kapilla danawa wage samahara players lata :baffled:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    රොශේන් සිල්වාට මාස 18ක ජාත්‍යන්තර ක්‍රිකට් තහනම්ක් 😑

    රොශේන් සිල්වා ක්‍රීඩා කරලා තියෙන්නේ තනම් උත්තේජක අරගෙනලු.
    බංගලදේශ ටුවර් එකේ කරපු මුත්‍රා පරීක්ෂණයකින් ඒක ඔප්පු වෙලා.
    what a waste !!
    :(:(:(

    26230822_799419340391094_9132035511514521424_n.jpg