පැරදියි තමා..
හැබැයි කාලෙකට පස්සේ හොඳ ත්රිල් එකක් තියෙන මැච් එකක් බැලුවා.. අන්තිම ඕවරේ දක්වාම සටන් තිබ්බා.
.. ඉස්සර පරදින විදියට මතක්වුනාම මේකත් පැරදිල්ලක්ද කියලා හිතුනා..
. හදාගන්න වැරදි කිහිපයක් ආයේ ආයේ ඉස්මතු වුනා..
නුවන් ප්රදීප් පීස්.. අන්තිම ඕවර් දාන්න එපා දුන්නත්.
.. බැහැ කියපන්.
.අපි ඉන්නවා උඔත් එක්ක...
![]()

Hodata daala full toss ekak keliyane bn u ithin![]()
.ෆුල් ටොස් කෙලිනවා..

කලින් ටුවර් වලදීත් නුවන් ඕකම කරා..ෆුල් ටොස් කෙලිනවා..
අපේ රටේ සික්ස් අ අසයිඩ් මැඩ් වල අස්සටම බෝල් කරන එවුන් ඕනේ තරම් දැකලා තියෙනවා.. බැරිද ඒ වගේ එකෙක් දෙන්නෙක් හදා ගන්න..නිකං හති දම දමා ගොඩක් දුර දුවන්නේ නැතුව ලඟ ඉඳලා අස්සට දාන්න.. මොලෙන් බෝල් කරන එකක් හදා ගන්න බැරිද මන්දා![]()
oka chora nokarapu match ekak naha...
e awillath kelala arinawa 
ස්කොඩ් එකේ vice captain සුරංග ලක්මාල්. ඒ උනාට ඌ ටීම් එකෙත් නෑ.. ඒකත් ජෙහාන්ගෙ plan එකෙ කොටසක්ද දන්නෑ..![]()
නුවන් එළියේ 
හෙට මැච් එකට අනිවා ඌ දාවිනුවන් එළියේ
![]()



ස්කොඩ් එකේ vice captain සුරංග ලක්මාල්. ඒ උනාට ඌ ටීම් එකෙත් නෑ.. ඒකත් ජෙහාන්ගෙ plan එකෙ කොටසක්ද දන්නෑ..![]()
අනිවා...
අපි ඉඟුරු දීලා මීරිස් ගන්න උපන් හපන් ජාතියක්![]()
අපේ බෝලින් හදාගත්තා නම් මරු ටීම් එකක් ඊයේ ෆිල්ඩින් උනත් අන්තිමයි
අවුලක් නෑ කොහොමත් බංගලි උඩ පැන්නට අපියි ඉන්දියාවයි ෆයිනල්
මන් කිව්වා කියලා ලියා තියාගනින් 
T20 wala captaincy eka etharam wadagath nadda