⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    767055030147050
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    පැරදියි තමා..:dull:
    හැබැයි කාලෙකට පස්සේ හොඳ ත්‍රිල් එකක් තියෙන මැච් එකක් බැලුවා:love::love:.. අන්තිම ඕවරේ දක්වාම සටන් තිබ්බා.:yes::yes:.. ඉස්සර පරදින විදියට මතක්වුනාම මේකත් පැරදිල්ලක්ද කියලා හිතුනා..:cool::cool:. හදාගන්න වැරදි කිහිපයක් ආයේ ආයේ ඉස්මතු වුනා..
    නුවන් ප්‍රදීප් පීස්.:sorry::sorry:. අන්තිම ඕවර් දාන්න එපා දුන්නත්.:yes:.. බැහැ කියපන්.:angry:.අපි ඉන්නවා උඔත් එක්ක...:cool::cool:


    Hodata daala full toss ekak keliyane bn u ithin :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Hodata daala full toss ekak keliyane bn u ithin :(

    කලින් ටුවර් වලදීත් නුවන් ඕකම කරා.:angry:.ෆුල් ටොස් කෙලිනවා..:baffled:
    අපේ රටේ සික්ස් අ අසයිඩ් මැඩ් වල අස්සටම බෝල් කරන එවුන් ඕනේ තරම් දැකලා තියෙනවා.. බැරිද ඒ වගේ එකෙක් දෙන්නෙක් හදා ගන්න..නිකං හති දම දමා ගොඩක් දුර දුවන්නේ නැතුව ලඟ ඉඳලා අස්සට දාන්න.. මොලෙන් බෝල් කරන එකක් හදා ගන්න බැරිද මන්දා :sorry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    කලින් ටුවර් වලදීත් නුවන් ඕකම කරා.:angry:.ෆුල් ටොස් කෙලිනවා..:baffled:
    අපේ රටේ සික්ස් අ අසයිඩ් මැඩ් වල අස්සටම බෝල් කරන එවුන් ඕනේ තරම් දැකලා තියෙනවා.. බැරිද ඒ වගේ එකෙක් දෙන්නෙක් හදා ගන්න..නිකං හති දම දමා ගොඩක් දුර දුවන්නේ නැතුව ලඟ ඉඳලා අස්සට දාන්න.. මොලෙන් බෝල් කරන එකක් හදා ගන්න බැරිද මන්දා :sorry:

    Ow nuwan pradeep nam full toss maruwek :sorry: oka chora nokarapu match ekak naha...:(

    Ape chameera wage un duwan ena widiha dakkama duke ba :lol: e awillath kelala arinawa :rofl:

    Monaa unath iye match eka apita gahanna thibba thisarage noball ekai, freehit ekai kela wune..e over ekata 17k gahuwa..
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ස්කොඩ් එකේ vice captain සුරංග ලක්මාල්. ඒ උනාට ඌ ටීම් එකෙත් නෑ.. ඒකත් ජෙහාන්ගෙ plan එකෙ කොටසක්ද දන්නෑ..:confused:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අනිවා...:love:
    අපි ඉඟුරු දීලා මීරිස් ගන්න උපන් හපන් ජාතියක් :cool::cool:

    :yes: අපේ බෝලින් හදාගත්තා නම් මරු ටීම් එකක් ඊයේ ෆිල්ඩින් උනත් අන්තිමයි :no: අවුලක් නෑ කොහොමත් බංගලි උඩ පැන්නට අපියි ඉන්දියාවයි ෆයිනල් :cool: මන් කිව්වා කියලා ලියා තියාගනින් :frown: