කොහේද ?![]()
eeth mekama thama Premadase gawath aththe 
කොටා කෝබ්රා ඩාන්ස් එකේ අවුලක් නැ.
ඌ ඇත්තටම හොදට සෙල්ලම් කරා.
අපි පැරදුන එකත් හොදයි එක අතකට.
මොකද අපේ බොලින් අවුල්.
ප්රදීප් වෙනුවට ඉසුරු උදාන හොදයි.
චන්දිමාල් හොහොමත් දැන් එළියේ.
Isuru Udanayage batting hondai bn.... uwa oya spinnersla ehema daddi kalin ewanne naththe aida danne na bn...unnath ekai malath ekai kiyala wananna. man dakala thiyanawa uu local match wala 6 ewa gahanawa bn final overswala.... ara mathakada SLPL match ekakuth anthima wenakan add Azhar Mahmood ekkada koheda Wayamba team ekedi
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=60342

බැටින් කෙසේ වෙතත් බෝල් කරද්දී වෙරිෂන් තියෙනවා![]()
indala hitala Kulasekata wa udin ewanawa wage muwath ewwanam hari 10 weni over eken passe wage.... oya welawata thama spinnersla dala run rate eka bahinna ganne batting karaddi
unnath ekai malath ekai kiyala wananna thiyenne... uu out unath paduwak naane 
Colombo walata wahinawada match eka gahanda puluwan weida????
Posts: 5,049
Join Date: Jun 2012
Location: Colombo
![]()

ඉතින් යකෝ ග්රවුන්ඩ් එක තියෙන්නේ තූතුකුඩියේද?uba hithuwada mama ground eke jiwath wenne kiyala![]()


ඉතින් යකෝ ග්රවුන්ඩ් එක තියෙන්නේ තූතුකුඩියේද?![]()
