⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කොටා කෝබ්‍රා ඩාන්ස් එකේ අවුලක් නැ.
    ඌ ඇත්තටම හොදට සෙල්ලම් කරා.
    අපි පැරදුන එකත් හොදයි එක අතකට.
    මොකද අපේ බොලින් අවුල්.
    ප්‍රදීප් වෙනුවට ඉසුරු උදාන හොදයි.
    චන්දිමාල් හොහොමත් දැන් එළියේ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    කොටා කෝබ්‍රා ඩාන්ස් එකේ අවුලක් නැ.
    ඌ ඇත්තටම හොදට සෙල්ලම් කරා.
    අපි පැරදුන එකත් හොදයි එක අතකට.
    මොකද අපේ බොලින් අවුල්.
    ප්‍රදීප් වෙනුවට ඉසුරු උදාන හොදයි.
    චන්දිමාල් හොහොමත් දැන් එළියේ.

    Isuru Udanayage batting hondai bn.... uwa oya spinnersla ehema daddi kalin ewanne naththe aida danne na bn...unnath ekai malath ekai kiyala wananna. man dakala thiyanawa uu local match wala 6 ewa gahanawa bn final overswala.... ara mathakada SLPL match ekakuth anthima wenakan add Azhar Mahmood ekkada koheda Wayamba team ekedi

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=60342
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Isuru Udanayage batting hondai bn.... uwa oya spinnersla ehema daddi kalin ewanne naththe aida danne na bn...unnath ekai malath ekai kiyala wananna. man dakala thiyanawa uu local match wala 6 ewa gahanawa bn final overswala.... ara mathakada SLPL match ekakuth anthima wenakan add Azhar Mahmood ekkada koheda Wayamba team ekedi

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=60342

    බැටින් කෙසේ වෙතත් බෝල් කරද්දී වෙරිෂන් තියෙනවා ;)
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    බැටින් කෙසේ වෙතත් බෝල් කරද්දී වෙරිෂන් තියෙනවා ;)

    :) indala hitala Kulasekata wa udin ewanawa wage muwath ewwanam hari 10 weni over eken passe wage.... oya welawata thama spinnersla dala run rate eka bahinna ganne batting karaddi :nerd: unnath ekai malath ekai kiyala wananna thiyenne... uu out unath paduwak naane :D