⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපේ එවුන් හදිසි උනා වැඩියි හොදටම ඕවර් 11 ඉදන් ගහන්න ගත්තා ඉක්මනට ඕවර් 15 වගේ වෙනකම් ඉන්න තිබ්බේ දැන් ගහන්න තිබ්බ ලකුණු ටිකත් නැහැ වගේ :(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපේ එවුන් හදිසි උනා වැඩියි හොදටම ඕවර් 11 ඉදන් ගහන්න ගත්තා ඉක්මනට ඕවර් 15 වගේ වෙනකම් ඉන්න තිබ්බේ දැන් ගහන්න තිබ්බ ලකුණු ටිකත් නැහැ වගේ :(

    Captain ge Wada Ne Ewa yako :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :( අපරාදේ බන් බොලේ නම් ටර්න් වෙනවා හැබැයි 150 ක් වත් ගැහුවොත් හොදයි :sorry:

    hathura Yai da Danne na Aye :dull::dull:

    Mata Ehema Seen ekak Therenawa :eek::eek::eek: