⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

chinthi123

Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    siraa bn.
    ethanin kewe.
    shanakata hari danushkata hari denna thibbaa e welaawe.
    thisaraya nam melo molayak nethi uttek.

    me wage balling attack ekak ekka apita jeewitheta dhinanna be. :(

    sirawata ban koccara batting hadagattat bowling netiwa dinnana be... Issara murali, vass , sanath, malinga lage bowling hoda hinda ape euna match dinne.... hoda bowlers la tikak select karanna ona hamadama pradeep and chameera tamai
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    siraa bn.
    ethanin kewe.
    shanakata hari danushkata hari denna thibbaa e welaawe.
    thisaraya nam melo molayak nethi uttek.

    me wage balling attack ekak ekka apita jeewitheta dhinanna be. :(

    චන්දියාගේ කැප්ටන්සි එක හොදයි බන් ටීම් එකේ ඉන්න අනිත් එවුන්ට වඩා කරුමෙට ඒකටත් කෙල උනානේ :lol: අපේ බෝලින් තමා කචල් එක :( අද අනික බොලර්සලා 7 ක් වගේ හිටියා නේද :baffled: දැන් ඉතින් බංගලි එක්ක ලෝක යුද්දයක් ප්‍රකාශ කරන්න වෙනවා අපේ එවුන්ට :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    චන්දියාගේ කැප්ටන්සි එක හොදයි බන් ටීම් එකේ ඉන්න අනිත් එවුන්ට වඩා කරුමෙට ඒකටත් කෙල උනානේ :lol: අපේ බෝලින් තමා කචල් එක :( අද අනික බොලර්සලා 7 ක් වගේ හිටියා නේද :baffled: දැන් ඉතින් බංගලි එක්ක ලෝක යුද්දයක් ප්‍රකාශ කරන්න වෙනවා අපේ එවුන්ට :rofl:

    Mushfiquer ge nayaa pennai :lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    siraa bn.
    ethanin kewe.
    shanakata hari danushkata hari denna thibbaa e welaawe.
    thisaraya nam melo molayak nethi uttek.

    me wage balling attack ekak ekka apita jeewitheta dhinanna be. :(

    Siraawata. gotu captanayaneh ooka :P
    Shanakaya bat karana thena thisaraya ewit kaawa batting line eka. ball karanna dunnet naa. Dasunata place denne na uge place natiwei kiyala.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    21aca68eff13472123e57c3ef24bd918

    ඔය කොලේ :lol: - මිට මාලියා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Eth madi bn un over 17.3dine gahuwe, un over 2n oya 20 gahanawa ...Pradeep, Chameera wage legends la inna nisa :lol:

    Ow anika 30,40k thibbath gahanawa un hena hemin gahuwe...ehema thibbanam un accelerate karanawa mada hariye...

    Anith eka ape bowling ekka lakunu 500k gahuwath wadak na..chameeraya duwan ena widihama balapan :lol: uge kisima balance ekak na wage penne
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ow anika 30,40k thibbath gahanawa un hena hemin gahuwe...ehema thibbanam un accelerate karanawa mada hariye...

    Anith eka ape bowling ekka lakunu 500k gahuwath wadak na..chameeraya duwan ena widihama balapan :lol: uge kisima balance ekak na wage penne

    Honda Un Injured Ne Yako Madushanka
    :yes::yes::yes:
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Rabadaගේ Interview එක දැක්කද ,උගේ banned scene එකට , පට්ට ආතල් ඌ කියන එක
    " bt, uh... Yes, It's not looking good " :lol::lol:

    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    තාමත් ප්‍රශ්නෙකට තියෙන්නේ ඇයි මේ ශානකයට බෝල්
    කරන්න දෙන්නේ නැත්තේ :growl:
    මේ වගේ පිච් වල මද වේග පන්දු යවන්නන්ට පොඩි හරි චාන්ස් එකක් තියෙනවා :yes:
    බන්ගලින්ට අනිවා ගහන්න වෙනවා,ඒ වගේම උන් බර පන්තියෙන් ඉන්දියාවෙන් කන්නත් ඕනා :(
    ඊට පස්සේ අපි ඉන්දියාවට ගහලා කප් එක ගන්නවා :love:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Ow anika 30,40k thibbath gahanawa un hena hemin gahuwe...ehema thibbanam un accelerate karanawa mada hariye...

    Anith eka ape bowling ekka lakunu 500k gahuwath wadak na..chameeraya duwan ena widihama balapan :lol: uge kisima balance ekak na wage penne

    :yes: Chameerayata man baninne ee kale idan.... boundary gawa idan duwan awilla wamatai dakunatai ohe ball karanawa......

    ape un team ekata ganne bowler kenek uge performance walin nemei, uta 140kmph udin danna puluwanda kiyala balala.... ekai apita 2012 idan wage Mali , Lakmal nui arenna hari haman fast baller kenek naththe...... ara aluthen dapu Shahan Madusankayath therumak na.... uta eda kanawata thama wicket giye, okkoma mada kotapuwa....

    me mentallity ekama 2000 wage thibbanam Vaas wage unta kawadawath team ekata enna wenne na... Dilhara wage speed witharak thiyana un witharak permanent wenawa kochchara lakunu leak karath... :growl:

    aththatama lankawe club match wala wicket ganne, Nisala Tharaka, Binura Fernando, Asitha Fernando, thawa hambanthota ekek innawa mata uge nama mathaka na....

    Balapn South African, England team wage wala ehema player ekata wada accuracy eka balanne... ape widiyatama hithuwanam... Kyle Abbot, Philander, Woakes, Anderson lata place na ee team wala :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    චාමිරගේ ලෝන් රන් එක (ලෝන්ගස්ට් රනප්)

    පටන් ගැන්ම

    මේක දානවා ඕකගේ පොලු ගැලවිලා විසිවෙලා යන්න :yes:

    මැද හදියක් එද්දී.

    යෝකර් එකක් දානවද?බවුන්සර් එකක් දානවද? :cool: (හති අරිමින්)

    ආම්පෙයාර්ට ටිකක් මෙහායින්.

    දාන්න බෑ වගේ යකෝ :( (බොද වෙලා පෙන්න ගනී, බල්ලෙක්ට වගේ හති)

    ලයින් එක ලගදි.

    මේ බෝලේනම් දැම්මත් වැඩක් නෑ.ඒත් මෙච්චර දුර දුවගෙන ආපු එක අපරාදේ.
    ඔන්න ඔහේ දානවා :growl:

    ඊට පස්සේ වෙන දේ අපි දන්නවනේ.
    මැද කොටවලා හෝ තඩි ෆුල් ටොස් එකක්.

    oh what a biggie.bla bla blaa :lol: