අපිටත් ඒ සෙතේ තමා වෙන්න යන්නෙ මට පේන්නේ
. ගහනම තුන් දෙනා out කලාට පස්සේ පොඩ්ඩක් field එක ලං කරලා, Ring එකේ 5 දාලා bowl කලා නම් ඉවරයි
. අපි match එක බලන්න ගියා. On side එකේ Ring එකේ හිටගෙන හිටියේ Umpire විතරයි කියලා කිව්වොත් විශ්වාස කරනවද.
. උන් ලස්සනට single දැම්මා. Pavillion එකට Gaps පේනවා හොදටම
. එක වෙලාවක Short fine leg දාලා Deep fine-leg එකත් දාලා තිබ්බා
. එක බෝලෙකට විතරක් short-leg දැම්මා කියහන්කො

. අමතක වෙලාද කොහෙද. ඔ්නකමින් පරාද වුනාද මන්දා. කිසිම කතා කරලා ගහපු බවක් පේන්නේ නෑ. ගහනවට ගැහුවා වගේ.
කියන්න වැරදි නම් ගොඩයි. 
මේක ගොඩ එන පාටක් පේනන නෑ. පරදින කොට වැරදි කියනවා නෙමෙයි.
දිනන්න තිබ්බ මැච් එක. ගහනම තුන් දෙනා out කලාට පස්සේ පොඩ්ඩක් field එක ලං කරලා, Ring එකේ 5 දාලා bowl කලා නම් ඉවරයි
. අපි match එක බලන්න ගියා. On side එකේ Ring එකේ හිටගෙන හිටියේ Umpire විතරයි කියලා කිව්වොත් විශ්වාස කරනවද.
. උන් ලස්සනට single දැම්මා. Pavillion එකට Gaps පේනවා හොදටම
. එක වෙලාවක Short fine leg දාලා Deep fine-leg එකත් දාලා තිබ්බා
. එක බෝලෙකට විතරක් short-leg දැම්මා කියහන්කො
. අමතක වෙලාද කොහෙද. ඔ්නකමින් පරාද වුනාද මන්දා. කිසිම කතා කරලා ගහපු බවක් පේන්නේ නෑ. ගහනවට ගැහුවා වගේ.
කියන්න වැරදි නම් ගොඩයි.
මේක ගොඩ එන පාටක් පේනන නෑ. පරදින කොට වැරදි කියනවා නෙමෙයි.
![]()

පැරදුනාම වැරදි පේනව වැඩියිදිනන්න තිබ්බ මැච් එක. ගහනම තුන් දෙනා out කලාට පස්සේ පොඩ්ඩක් field එක ලං කරලා, Ring එකේ 5 දාලා bowl කලා නම් ඉවරයි
. අපි match එක බලන්න ගියා. On side එකේ Ring එකේ හිටගෙන හිටියේ Umpire විතරයි කියලා කිව්වොත් විශ්වාස කරනවද.
. උන් ලස්සනට single දැම්මා. Pavillion එකට Gaps පේනවා හොදටම
. එක වෙලාවක Short fine leg දාලා Deep fine-leg එකත් දාලා තිබ්බා
. එක බෝලෙකට විතරක් short-leg දැම්මා කියහන්කො
. අමතක වෙලාද කොහෙද. ඔ්නකමින් පරාද වුනාද මන්දා. කිසිම කතා කරලා ගහපු බවක් පේන්නේ නෑ. ගහනවට ගැහුවා වගේ.
කියන්න වැරදි නම් ගොඩයි.
මේක ගොඩ එන පාටක් පේනන නෑ. පරදින කොට වැරදි කියනවා නෙමෙයි.
![]()
චාමිරගේ ලෝන් රන් එක (ලෝන්ගස්ට් රනප්)
පටන් ගැන්ම
මේක දානවා ඕකගේ පොලු ගැලවිලා විසිවෙලා යන්න
මැද හදියක් එද්දී.
යෝකර් එකක් දානවද?බවුන්සර් එකක් දානවද?(හති අරිමින්)
ආම්පෙයාර්ට ටිකක් මෙහායින්.
දාන්න බෑ වගේ යකෝ(බොද වෙලා පෙන්න ගනී, බල්ලෙක්ට වගේ හති)
ලයින් එක ලගදි.
මේ බෝලේනම් දැම්මත් වැඩක් නෑ.ඒත් මෙච්චර දුර දුවගෙන ආපු එක අපරාදේ.
ඔන්න ඔහේ දානවා
ඊට පස්සේ වෙන දේ අපි දන්නවනේ.
මැද කොටවලා හෝ තඩි ෆුල් ටොස් එකක්.
oh what a biggie.bla bla blaa

අද බංගලි ගහන්න චාන්ස් එකක් තියෙනවා
අද ටොස් එක උන් දින්නොත් මැච් එක උන් දිනුම්
කීයක් ඔට්ටුද?
ඊළඟ අපේ මැච් එකත් අපි කනවා, සොරි කොල්ලනේ... ඕකයි වෙන්නේ...
Thoge nama wenas kara ganin seratama issella
Niyama Sinhalayalu, aduma gane lankawa dinanna kiyalawath wish karanne ne
Wedakne bro...
Meka Sinhala kamak ekka gawaganna deyak ne...
Wish karanna tibba, a widihata wede wenawanam...
Paradinawanam Paradinawa kiyane nethuwa Dinanawa kiyanne kohomada...
Team eke batting dan hondai...
hatura eka goda dala, hondata eka penawa...
Lankawe honda bowlers la innawa ona taram, eka set ekak eheta meheta dada unta pinata padi di di tiyan innawa