⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    ලොකු බලාපොරොත්තු නැ . මැරෙන්න කලින් බන්ගලියන්ට ගහල නයා පෙන්නුවොත් ඇති :angry:

    අපි දින්නත් අරුන් umpire හොරා කියන්න බලන් හිටියෙ. හිගන සක්කිලි හැතිකරයක් අයිසේ.. ශකිබට තරග තහනමක් දෙන්න ඕනෙ අනිවාරෙන්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    වැරදුනඩ් හේවල්වලින් ඉගෙන ගත්තොත් ඒක ඇති.
    දැන්වහ් මාලින්ගයා චාන්ස් හම්බවුනොහ් හොදයි.
    ඉසුරු උදානත් නරකම නෑ.
    නුවන්ප්‍රදේපින්ජර්වුනේ නැත්නම් මේ මැච් එක ඉවරවෙන්නේ ඔවර් දෙකක් විහර කලින්

    :lol::lol::yes::yes:
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Final eka balanna yamuda?bangalinta huu kiyanna.....:angry::angry:

    sirawata india walata full support ekak denna ona... aduma tarame india unge pade wedi unata un genuine weddo... koli wage ewun. bangaliyo dekai panahe eun ape booru bowling line eka hinda hoda wenne... ape hoda bowling line ekak damma nam ohoma wenne ne...kabbanwa danawa hamadama.... mamanam kianne.. me tournament eken passe.... lankawe domestic wala inna hodama bowlers la aran unta chance denna ona team eke... aya nuwan pradeep wage ewun danne netiwa
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සොහොන;22971356 said:
    :angry:

    ක්‍රිඩාව කාපු වෙසිගෙ පුතාල හුකාගනියව් :angry:

    මෙච්චර කාලෙකට මෙහෙම අපිට කවුරුවත් කලෙ නැ :angry:

    වෙසිගෙ පුතාලා මැච් එකෙ කාලෙ කැවා :angry:

    ඉන්දියාවවත් මෙහෙම හැසිරිලා නැ :angry:


    මෙක එක දිනුමක් විතරයි ආයෙමත් සෙට් වෙයිනෙ එදට පිත්තෙනුයි බොලෙනුයි මෙ කරපු බලු වැඩෙට උත්තර එයි :angry:

    ඕකුන්ට කවද හරි රිටන් එකක් ලැබෙයි :D
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    keri wede kianne ban man USA wala inne.. den office eke inna bangali geniyek awilla ahanawa match eka baluwada moko une kiala kindiyata... ekita office eke tiyagena arinna hituna... mala redda:angry::angry: balapan malingaya wat hitiyanam...me dayasiri ponnaya karana hinda apita pare bahala yanna behe ponnayo:angry::angry:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනේ මන්දා බං හැමදාම කියනවා.
    මේ වගේ විකට් එකක අයි දසුනට බෝල් කරන්න දෙන්නේ නැත්තේ.
    අරුන්ගේ 19th ඕවර එක දැම්මෙත් සකාර් කාරයා.
    ඉන්දියාවේ අනිවා ඕවර තුනක්වත් ශංකර් කාරයාට දෙනවා.
    මිඩියම් පෙසිලාට චාන්ස් තියෙනවා.එහෙම එකේ උගෙන් වැඩක් ගන්නේ නැත්තේ ඇයි?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මන්දා බං හැමදාම කියනවා.
    මේ වගේ විකට් එකක අයි දසුනට බෝල් කරන්න දෙන්නේ නැත්තේ.
    අරුන්ගේ 19th ඕවර එක දැම්මෙත් සකාර් කාරයා.
    ඉන්දියාවේ අනිවා ඕවර තුනක්වත් ශංකර් කාරයාට දෙනවා.
    මිඩියම් පෙසිලාට චාන්ස් තියෙනවා.එහෙම එකේ උගෙන් වැඩක් ගන්නේ නැත්තේ ඇයි?
    හතුරු තමයි ඕව දන්නෙ
    වී ඩෝන්ට් නෝ වයි
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    අනේ මන්දා බං හැමදාම කියනවා.
    මේ වගේ විකට් එකක අයි දසුනට බෝල් කරන්න දෙන්නේ නැත්තේ.
    අරුන්ගේ 19th ඕවර එක දැම්මෙත් සකාර් කාරයා.
    ඉන්දියාවේ අනිවා ඕවර තුනක්වත් ශංකර් කාරයාට දෙනවා.
    මිඩියම් පෙසිලාට චාන්ස් තියෙනවා.එහෙම එකේ උගෙන් වැඩක් ගන්නේ නැත්තේ ඇයි?

    dasun weda dammoth thisarayata kelawena nisa ban. :(
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හතුරු තමයි ඕව දන්නෙ
    වී ඩෝන්ට් නෝ වයි

    හතුරා නෙමෙයිනේ බං ග්‍රවුන්ඩ් එක මැදදී තීරණ ගන්නේ.
    මම ඇත්තටම ප්‍රදිපයා ඉන්ජ්ඩ් උනාම හිතුවා ඇති යන්තම් අදවත්
    ඌගේ ඕවර ටික කවර කරගන්නවත් දසුනට දෙයි කියලා