⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Sinhalese Logic

    ගේමට ගියොත් ඌ තමයි වීරයා.
    ඉවසන් හිටියොත් ඌ තමයි වීරයා


    29261642_618537991848141_5948568630218320703_n.jpg


    29257871_618538028514804_7693282301671656235_n.jpg

    අපිලගේ අල්ලනම් කියල තියෙන්නේ කොන කෙපුවොත් ඌ විරය කියල නේද මාතියා :rofl:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එළකිරි කොල්ලෙක්;22976086 said:
    Oka thibunath bankrupt wenawa :P mkada mun gema illanne CPL walin. Eke growth eka ekka WI un kiyatawath enne ne . E kiyanne Indian un awath (Second Team) wedak wenne ne

    lankawe premier league lankawe in wath balannathikota mona kathaa da
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    බන්ගලියො ඉන්දියවට ගහලා කප් එක ගත්තොත්
    ලන්කාවට වෙච්ච ලැජ්ජාව අඩු වෙනවා හැබැයි.


    :rolleyes:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    බන්ගලියො ඉන්දියවට ගහලා කප් එක ගත්තොත්
    ලන්කාවට වෙච්ච ලැජ්ජාව අඩු වෙනවා හැබැයි.


    :rolleyes:

    පිස්සු කියවන්න එපා යකෝ ඕකුන් පිට්ටනිය පුරා දුවයි නයා පෙන්න පෙන්න බලන්න ආපු එවුන්ට :rofl::rofl::rofl::rofl: