Social Media වල පුලුවන් පුලුවන් අය පුලුවන් පුලුවන් විදිහට posts හදල steve smith ව මානසිකව වැට්ටවීමට දායක වෙන්න. උන් මෙහෙ අය වගේනනෙවෙ mentaly strong අය තමා. ඒ කොහොම උනත් පුලුවන් තරම් ලොකු pressure එකක් දෙනවනම්හොදයි. මුරලිට කරන්න හැදුවෙත් ඒකනෙ. ආයි මූට number 1 batsmen වෙන්න ඉඩ තියන්න හොද නෑ
dupath mentality

මේවා හැමෝටම හොද පාඩම් 


කුසල් මෙන්ඩිස් හරි කුසල් පෙරේරා හරි කවුරු හරි කමක් නෑ 




