⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Social Media වල පුලුවන් පුලුවන් අය පුලුවන් පුලුවන් විදිහට posts හදල steve smith ව මානසිකව වැට්ටවීමට දායක වෙන්න. උන් මෙහෙ අය වගේනනෙවෙ mentaly strong අය තමා. ඒ කොහොම උනත් පුලුවන් තරම් ලොකු pressure එකක් දෙනවනම්හොදයි. මුරලිට කරන්න හැදුවෙත් ඒකනෙ. ආයි මූට number 1 batsmen වෙන්න ඉඩ තියන්න හොද නෑ

    dupath mentality:lol:
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    twit.png
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    හැබැයි උන්ට ලාබයි පොඩි ගානක් ගෙවල කුසල්ව ගන්න එක එතනම සෑහෙන සල්ලියක් ඉතුරුයි නෙ.

    smith wenuwata chandimal gatta nam hari..hoda investment ekak:yes:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Social Media වල පුලුවන් පුලුවන් අය පුලුවන් පුලුවන් විදිහට posts හදල steve smith ව මානසිකව වැට්ටවීමට දායක වෙන්න. උන් මෙහෙ අය වගේනනෙවෙ mentaly strong අය තමා. ඒ කොහොම උනත් පුලුවන් තරම් ලොකු pressure එකක් දෙනවනම්හොදයි. මුරලිට කරන්න හැදුවෙත් ඒකනෙ. ආයි මූට number 1 batsmen වෙන්න ඉඩ තියන්න හොද නෑ
    :eek::eek::P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl:
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    ගොඩක් අය ඕස්ට්‍රේලියාව ඔලුව උඩ තියන් පව් පව් කියනවා. එත් ක්‍රිකට් වල ඉන්න ජරම ටීම් වලින් උඩින්ම ඉන්න එකක් තමයි ඕස්ට්‍රේලියාව.

    නූල් සූත්තර ගේම් වලට ගොඩක් දක්ෂ සෙට් එකක් තමයි ඔය. අනිත් ටීම් එක මොන විදියකින් හරි පරාද කරනවා කියන ජරා මානසිකත්වයේ ඉන්න ටීම් එකක්...

    ඔය අහු උන එකක් විතරයි... ඔය වගේ කියක් අහුවෙන්නේ නැතුව කරන්න ඇතිද?
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    Ball tempering okkoma karanawa......Imran Khanlage idala ada eun dakwa reverse swing hoyagaththata passe...SA wala dan captain Fuf Duplesis Gramme Smith yatathe ball temparing karala oita wada paja widihata mattu una UAE waladi 2014 pakko ekka test ekaka..Eth u bewrila giya para Aus series eke ball temparin kara kiyala charter una,,,
    Ball temparing seemawak athuwa leagel karanta thiyenne Terst walata witharak wath....:baffled::baffled:
    Habai Aus eun kawadawath nathuwa wade naagaththa...:rolleyes::rolleyes:Aus monawa karath,Kochchara kunuharapa kiyagena hard play karath cheat karanne na....eka thama ochchara case.....:yes::yes::yes:
    Unge national pride ithin sport thama...Jathiya godanagala thiyenne sports haraha..Ithihasayak nane ithin unta kathakaranta...Horu[Convicts],Ganikawo[prositute]..ithihasayakne unta thiyenne....:P:P:P;););)
    Eth Aus la hoda advertesement ekak deela thiyenne...Waraddak karala rata paja karoth kawru monawa karath daduwam denta oone...
    Eth oya wade wena rataka unanan ochchara hard chardenne na....ICC charges witharak dei....

    "නළුවෙක් නෙවෙයි මොලයක්" :rolleyes::rolleyes::rolleyes::rolleyes: