ko dan kusala open gahanawata kagahapu un![]()
chances hatak withara deela habai gahuwe u. monawa unath kusala hodai dickwella ta wadiya. danushkayath ithn gahuwe naa ne
ko dan kusala open gahanawata kagahapu un![]()
උබලා දැකලා තියෙන්වද තිසර පෙරෙරා කවද හරි පනහක් ගහනවා
හතුරුසිංහ ජයසිංහ බලුසිංහ තියා මොන සිංහ ආවත් ආයේ පරන ටීම් එකේ තත්වෙට මේක ගන්න බෑ. U19 එකේ උනුත් කෑවා ඇෆ්ගනිස්ථානෙන්. දැන් ක්රිකට් වල කාලේ අවසන්.


