⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ට්වී එක වහල දැම්ම බං :lol: දැන් බන්ගලියෝ පෙන්නේ මට දකුණු අප්‍රිකන් ටීම් එක වගේ යකෝ :lol: කාලය මැවූ ලන්කන් ක්‍රිකට් අරුමේ කිව්වලු :sorry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ට්වී එක වහල දැම්ම බං :lol: දැන් බන්ගලියෝ පෙන්නේ මට දකුණු අප්‍රිකන් ටීම් එක වගේ යකෝ :lol: කාලය මැවූ ලන්කන් ක්‍රිකට් අරුමේ කිව්වලු :sorry:

    :lol::lol::lol::lol:
    iya ban kalin munge macth balanne na balala wadak nati hinda kohomath ape u dinanawa ne danuth ehemama thama :lol::lol:kohomath un dinnanawa
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :lol::lol::lol::lol:
    iya ban kalin munge macth balanne na balala wadak nati hinda kohomath ape u dinanawa ne danuth ehemama thama :lol::lol:kohomath un dinnanawa

    සිරාවට බං අවුලක් නෑ හොද ටීම් එකකට කනවා නම් ඉන්දියාව එංගලන්තේ වගේ බලහන්කො සිම්බෝන්ට බංගලියෝන්ට පන්න පන්න ගහපු අපි දැන් මෙහෙම පන නැතුව ගහනවා දකිද්දී පට්ට දුකයි :( 2018 ත් බඩුම තමා එහෙනං :lol:
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    අපේ තේරීම් කමිටුවට පොඩ්ඩක් හරි මොලේ තිබ්බ නම් මාලින්ගයාව දාන්න තිබ්බා
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සිරාවට බං අවුලක් නෑ හොද ටීම් එකකට කනවා නම් ඉන්දියාව එංගලන්තේ වගේ බලහන්කො සිම්බෝන්ට බංගලියෝන්ට පන්න පන්න ගහපු අපි දැන් මෙහෙම පන නැතුව ගහනවා දකිද්දී පට්ට දුකයි :( 2018 ත් බඩුම තමා එහෙනං :lol:

    issara vass ta ehema baninawa munwa ikmanata out karanawa kiyala ai ape un gahanawa balanna bane ..:lol:
     
    • Like
    Reactions: Ultron

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ටව්කන්ඩ සිංහලුනි!! බංගලියෝ අපෙ කොල්ලන්ට රෙවෙන්න පපූක්ශනය කිරීමක් වගේ :P