⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අවුලක් නෑ..පොඩි කාලේ මිඩ් වයිෆ් පෙකණිය කපද්දී ලැජ්ජා නහරෙත් කැපිල ගිහින්...:rofl::rofl:
    ඊගාව මැච් එකත් බලනවා :yes:
    :love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෙට් රන් රේට් එකවත් ෂේප් කරගන්න බැලුවොත් හොඳා නැත්තන් ඊළඟ දෙක දිනුවත් මොකුත් කරගන්න බැරිවෙයි :oo:
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    නෙට් රන් රේට් එකවත් ෂේප් කරගන්න බැලුවොත් හොඳා නැත්තන් ඊළඟ දෙක දිනුවත් මොකුත් කරගන්න බැරිවෙයි :oo:

    elaga kema kawadda thiyenne?
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    නෙට් රන් රේට් එකවත් ෂේප් කරගන්න බැලුවොත් හොඳා නැත්තන් ඊළඟ දෙක දිනුවත් මොකුත් කරගන්න බැරිවෙයි :oo:

    බෑ බං මේක කොහොමත් බාර ගාණකින් පාරාදයිනේ.එහෙනම් අනිත් දෙක ගහන්න ඕනා ඇට්ටි හැලෙන්න.ඒක ඉතින් හීනයක්ම විතරයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hqdefault.jpg

    බන්ගෝ අනාත වෙලා ඉන්නේ..
    උන්ගේ බෝලර්ස්ලට බෝලින් ප්‍රැක්ටිස් නෑ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    අවුලක් නෑ..පොඩි කාලේ මිඩ් වයිෆ් පෙකණිය කපද්දී ලැජ්ජා නහරෙත් කැපිල ගිහින්...:rofl::rofl:
    ඊගාව මැච් එකත් බලනවා :yes:
    :love::love:

    :rofl: :rofl: :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෑ බං මේක කොහොමත් බාර ගාණකින් පාරාදයිනේ.එහෙනම් අනිත් දෙක ගහන්න ඕනා ඇට්ටි හැලෙන්න.ඒක ඉතින් හීනයක්ම විතරයි.
    සිම්බොත් පලවෙනි එක කෑවනේ ලොකු ගානකින්. ටිකක් ආපදාව කළමනාකරණය කරන්න බැලුවේ :P