මේ අලුත් අවුරුද්දේ අලුත් කෝච් එක්ක එලකිරි වගේ මැච් දිනන අවුරුද්දක් වේවා..
බුකී සුමති ගෙදර යන, හොරා නොකන වැඩ කරන උන් පත්වෙන,
ලකුනු වදින, විකට් ගන්න, කැච් අතේ හිරවෙන සුභ නව වසරක් සහ අනාගතයක්
කියාගෙනම ඔන්න අපිත් සෙට් උනා ත්‍රෙඩ් එකට..
ජය වේවා..

sinhalunta jaya wewa
mama thread eka dapu nathi nisa mekath kaida danne na![]()

මේ අලුත් අවුරුද්දේ අලුත් කෝච් එක්ක එලකිරි වගේ මැච් දිනන අවුරුද්දක් වේවා..
බුකී සුමති ගෙදර යන, හොරා නොකන වැඩ කරන උන් පත්වෙන,
ලකුනු වදින, විකට් ගන්න, කැච් අතේ හිරවෙන සුභ නව වසරක් සහ අනාගතයක්
කියාගෙනම ඔන්න අපිත් සෙට් උනා ත්‍රෙඩ් එකට..
ජය වේවා..

Star sports select 2 kiyala channel ekak nane bolaw dialog Tv eke

koo..machanla mage tag 5 thiyanawa hariyatama ada 9.00 PM SL Time ain karanawa 5 ma ona un da ganin![]()

මේ සිරිස් එක සියතේ නේද දෙන්නේඅනේ වාසනාවන් නිදහසේ බලන්න පුළුවන්
![]()
machanla mage tag 5 thiyanawa hariyatama ada 9.00 PM SL Time ain karanawa 5 ma ona un da ganin![]()
....සිරාවට අහන්නේ 
උඔලා දන්නවද ටැග්ස් කියලා ජාතියක් තියෙන්නේ ඇයි කියලා....සිරාවට අහන්නේ
![]()

චැනල් අයි එකට වඩා හොඳයි ඒකයිme kale match eka balanawata wada hodai ads balana eka
ඇඩ් නං කෝකෙත් යනවනේ