⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දැන් සැපයිනේ.තරංග ඕකටනේ මෙච්චර වෙලා
    ටෙස්ට් මැච් ගැහුවේ.
    කොච් කියන්නේ ඇත්තේ අද උබ ඇන්ක්ර් රෝල් එක ගහපන් කියලා.
    මු ඇවිදින් ටෙස්ට් එකක් ගැහුවා :P
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    nvRvaKY.png
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    බෝල නම් අඹරෙනවා හොදට. අලුත් එකත් මේ මැච් එකට දාපු එක හොදයි වගේ...
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පිච් එක අමාරුයි වගේ නේද :D අරුන් දැන් උඩ පැන්නට ඔකුනුත් කොර වෙයි වගේ

    උන් බැට් කරද්දි පිච් එක බෝලිං වලට අමාරු වෙයිද දන්නෙ නෑනේ බං :rofl:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Shehan Madushanka good bowling allround kenek. Aniwa weda pennai ada chance eken. Quality bowling. Batting nam pinch hitting thama