⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

Wild Cat

Member
Mar 24, 2016
796
214
0
Sri Lanka
Sri Lanka: 1 Upul Tharanga, 2 Kusal Perera, 3 Dinesh Chandimal (wk), 4 Angelo Mathews (capt), 5 Kusal Mendis, 6 Asela Gunaratne, 7 Thisara Perera, 8 Akila Dananjaya, 9 Suranga Lakmal, 10 Wanindu Hasaranga, 11 Dushmantha Chameera.
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Na machan kusal M open karai ...Kusal M anchor role 1ka play karai

    UT
    KM
    D.C.
    AM
    KP
    AG

    Solid top 6 ne

    කියන්න බෑ මචං මොකද මෙන්ඩ ස්පින් එකට හොදයි KJP ට වඩා, හැබැයි power hitter KJP තමයි, batting order එකේ දාල නම් තියෙන්නේ KJP open බලමුකෝ

    ඔව් සොලිඩ් මුල 6 නම් :yes: තමන්ගේ responsibility එක කලා නම් ගේමක් නෑ match එක :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sri Lanka: 1 Upul Tharanga, 2 Kusal Perera, 3 Dinesh Chandimal (wk), 4 Angelo Mathews (capt), 5 Kusal Mendis, 6 Asela Gunaratne, 7 Thisara Perera, 8 Akila Dananjaya, 9 Suranga Lakmal, 10 Wanindu Hasaranga, 11 Dushmantha Chameera.
    මේ චන්දිමාල්ව මැදට ඔබන්න ගිහින් නෙ බැටින් ඕඩර් එක අවුල් යන්නෙ :baffled: ධනුෂ්ක+තරංග ඕපන් කරලා මෙන්ඩිස් තුන කුසල් පෙරේරා පහ ගහන්න තිබුන ගානට
     
    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    මේ චන්දිමාල්ව මැදට ඔබන්න ගිහින් නෙ බැටින් ඕඩර් එක අවුල් යන්නෙ :baffled: ධනුෂ්ක+තරංග ඕපන් කරලා මෙන්ඩිස් තුන කුසල් පෙරේරා පහ ගහන්න තිබුන ගානට

    Agreed