⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Captaincy එකෙන් අයින් කරපු එකට තිසරයට හොඳටෝම මල පැනලා ඉන්නේ. ඔක්කොම ව්කට් ගලවන්න හිතන් අද ඇවිත් ඉන්නේ.ඔන්න බලපන්කො අද තිසරය නෙලන්න ගත්තම ඔයිට එහා :D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Captaincy එකෙන් අයින් කරපු එකට තිසරයට හොඳටෝම මල පැනලා ඉන්නේ. ඔක්කොම ව්කට් ගලවන්න හිතන් අද ඇවිත් ඉන්නේ.ඔන්න බලපන්කො අද තිසරය නෙලන්න ගත්තම ඔයිට එහා :D

    :lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    ඔව් බං ගොබිලයෝ ටික ෆ්ලැට් ට්‍රැක් වල නම් ගහයි :rofl: මට ගවස්කර්ගේ සන්ජේගේ එහෙම මුණ බලන්න ආසයි :lol:

    Vinay says: "Rohit, it would be a good time to get to another double-century" -- If only there was a way to face-swap South African bowlers' faces with that of the Lankans

    kohomada ridila uparimetama :rofl::rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බං ගොබිලයෝ ටික ෆ්ලැට් ට්‍රැක් වල නම් ගහයි :rofl: මට ගවස්කර්ගේ සන්ජේගේ එහෙම මුණ බලන්න ආසයි :lol:
    :lol::lol:un thama hithanne un dinawi kiyala