Vinay says: "Rohit, it would be a good time to get to another double-century" -- If only there was a way to face-swap South African bowlers' faces with that of the Lankans
kohomada ridila uparimetama![]()
un thama hithanne un dinawi kiyala




රෝහිත් ගහයි ඇටේ 
අනික මැච් එකේ අන්තිම දවසේ මුන් ක්රිකට් බැලුවට පිච් ගැන දන්නේ නැද්ද කොහෙද බං 
Captaincy එකෙන් අයින් කරපු එකට තිසරයට හොඳටෝම මල පැනලා ඉන්නේ. ඔක්කොම ව්කට් ගලවන්න හිතන් අද ඇවිත් ඉන්නේ.ඔන්න බලපන්කො අද තිසරය නෙලන්න ගත්තම ඔයිට එහා![]()
අපේ මැච් එක ගැන කතා කරලා වැඩක් නෑ බං උබලත් ඉන්දියාව කනවා බලලා සැනසියල්ල![]()
රෝහිත් ගහයි ඇටේ
අනික මැච් එකේ අන්තිම දවසේ මුන් ක්රිකට් බැලුවට පිච් ගැන දන්නේ නැද්ද කොහෙද බං
![]()



එදා මොකක්ද උනේ.

Ai ban zimbo lankawedima apita 3-2 gahala odi series eka dinne..![]()
පැරදුනු නායකයටම නායකකමත් දුන්නනේ ඒකම ආයෙත් වෙන්න යන්නෙ
