⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    තුක් විතරක් බං. මම හිතුවේ හතුරා ආපු නිසා දිනයි කියලා. අන්තිමට සිම්බොං ගෙනුත් කනවා දැන් :(

    මා ප්‍රිය ලෝලීනී Ai kalin zimbo gen kaawe nadda? ehema kiyanna epa. edath kaawa adath kanawa hetath kanawa. :cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අර මොරටුවේ සල්ලාල පොඩි පකයට ගහලා එලවන්න කාලෙ හරි..පොන්න සුත්ත පැටියා..

    dayasiriya practice cut karana kathawak kive oka gena nea :baffled: munta salli hamba unama wena wena magul kara kara innawa ekai seen eka :dull:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අවංක හදවත් අපේ එවුන්ට තියෙන්නේ...:)
    කවුරු ආවත් අපි වෙනස් වෙන්නේ නෑ.....:baffled:
    හදවතින්ම ශ්‍රී ලාංකිකයි....™:lol:
     
    • Like
    Reactions: kmc madushan

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හතුරුසිංහ කියන්නේ මැජික්කාරයෙක් නෙමෙයි,
    අපි පැරදුනේ බෝලින් අවුල නිසා,
    අකිල ඉස්සරහට බෝල් කරා වැඩි, ලක්මාල් එහෙමෙහෙ දැම්මේ,
    චමීරත් එහෙමයි. හසරංග කොට දැම්මා,
    අසේල තිසර විතරයි හොදට දැම්මේ,
    රාසා 50+ ගහලා ඉද්දි චන්දිමාල්ට රනවුට් කරගන්න තිබ්බ චාන්ස් එකක් මිස් උනා,
    මේ පිච් එකේ පා ස්කෝ එක අද 250-260 වගේ,
    ඒ ගානට තිබ්බා නම් ගේමක් නැහැ,
    කුසල් මෙන්ඩිස් අදත් පෙන්නුවා එයා ගැන විශ්වාසෙ තිබ්බට වැඩක් නැහැ කියලා,
    ධනංජය සිල්වා වගේ ඕවර් 5ක් දාන්න පුළුවන් ඉනිමක් අදින්න පුළුවන් එකෙක් වටිනවා..
    හසරංගගේ ප්ලේස් එකට සුදුස්සෙක් අපි ගොඩක් කල් ඉදන් හොයනවා ස්පිනින් ඕල් රවුන්ඩර් කෙනෙක්,
    සචිත් පතිරන බැලුවා, හරිගියේ නැහැ, ඒ ස්ලොට් එකට සුදුස්සෙක් ඉක්මනට හොයාගන්න ඕන,
    අපි 2017 ගෙවපු විදියට මේක ගොඩ එන්න බැරිතරම් නරක ආරම්භයක් නෙමෙයි,
    අඩුපාඩු ටික හදාගෙන වැරදි අඩුකරගෙන ඉස්සරහට යමු..
    මේ අමාරු වෙලාවේ ඔලුව උස්සගන්නකම් අපේ කොල්ලො එක්ක ඉමු..
    අමාරුයි තමයි, දුකයි තමයි, මල පනිනවා තමයි,
    මෙච්චර ඉවසපු එකේ තව ටිකක් ඉවසමු...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ

    :lol::lol:

    උඹේ පල් හෑලි දැකලම එපා වෙලා
     
    • Like
    Reactions: kmc madushan

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth

    lankawe dan inna ewunta wada hoda spinners la atte nedda...akila dananjaya consistent ne ne... ara malinda pushpakumara kiala porak hitiya neda...
     
    • Like
    Reactions: kmc madushan

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හතුරුසිංහ කියන්නේ මැජික්කාරයෙක් නෙමෙයි,
    අපි පැරදුනේ බෝලින් අවුල නිසා,
    අකිල ඉස්සරහට බෝල් කරා වැඩි, ලක්මාල් එහෙමෙහෙ දැම්මේ,
    චමීරත් එහෙමයි. හසරංග කොට දැම්මා,
    අසේල තිසර විතරයි හොදට දැම්මේ,
    රාසා 50+ ගහලා ඉද්දි චන්දිමාල්ට රනවුට් කරගන්න තිබ්බ චාන්ස් එකක් මිස් උනා,
    මේ පිච් එකේ පා ස්කෝ එක අද 250-260 වගේ,
    ඒ ගානට තිබ්බා නම් ගේමක් නැහැ,
    කුසල් මෙන්ඩිස් අදත් පෙන්නුවා එයා ගැන විශ්වාසෙ තිබ්බට වැඩක් නැහැ කියලා,
    ධනංජය සිල්වා වගේ ඕවර් 5ක් දාන්න පුළුවන් ඉනිමක් අදින්න පුළුවන් එකෙක් වටිනවා..
    හසරංගගේ ප්ලේස් එකට සුදුස්සෙක් අපි ගොඩක් කල් ඉදන් හොයනවා ස්පිනින් ඕල් රවුන්ඩර් කෙනෙක්,
    සචිත් පතිරන බැලුවා, හරිගියේ නැහැ, ඒ ස්ලොට් එකට සුදුස්සෙක් ඉක්මනට හොයාගන්න ඕන,
    අපි 2017 ගෙවපු විදියට මේක ගොඩ එන්න බැරිතරම් නරක ආරම්භයක් නෙමෙයි,
    අඩුපාඩු ටික හදාගෙන වැරදි අඩුකරගෙන ඉස්සරහට යමු..
    මේ අමාරු වෙලාවේ ඔලුව උස්සගන්නකම් අපේ කොල්ලො එක්ක ඉමු..
    අමාරුයි තමයි, දුකයි තමයි, මල පනිනවා තමයි,
    මෙච්චර ඉවසපු එකේ තව ටිකක් ඉවසමු...

    හිත නිවෙන කතා :lol: