⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

chootyputha1

Well-known member
  • a style eka ne :lol:

    * INSIGHTFUL QUOTES FROM RANJIT FERNANDO

    "What Jayasuriya will be trying to do is to hit the ball with the bat and get runs in order to win the match." - SL vs South Africa

    "If Ireland can get 8 or 9 quick wickets, they could be in with a chance." - SL vs Ireland

    "One would say that the team that scores more runs, should go on to win the game." - SL vs India

    "It's a four. Oh no! He's out! He's clean bowled! I thought it went for four!" when Ravi Bopara was bowled in the match England Vs SL

    " What's important in this partnership is that they have not lost any wickets" SL vs New Zealand super 8 match

    " Upul Tharanga is caught in slips by Jayasuriya"- Jaya.. sorry i mean Hayden has got buckets like hands" SL vs Aussie super 8 match
    :lol::lol::lol::lol::lol:
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    Are you fucking serious?
    I know he uses "room", "milking" words a lot when he does commentary.
    Yeah. real quotes by legend ranjith
    9.gif
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මං මේ කල්පනා කරේ අතර් අලියා ගිය උඩ :lol:

    ඕක නිසාමයි මට බන්ගලියො පෙන්න බැරි අපේ උන්ට ආච්චි වැහිලා හරි බන්ගලියොන්ට ගහල කප් එක ගෙනාවොත් ලොකු දෙයක්
     
    • Like
    Reactions: Ultron

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඕක නිසාමයි මට බන්ගලියො පෙන්න බැරි අපේ උන්ට ආච්චි වැහිලා හරි බන්ගලියොන්ට ගහල කප් එක ගෙනාවොත් ලොකු දෙයක්

    Wicket ganna Bowlers la One Macho Anika Catches Drop Karana Seen eka :dull::dull:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඕක නිසාමයි මට බන්ගලියො පෙන්න බැරි අපේ උන්ට ආච්චි වැහිලා හරි බන්ගලියොන්ට ගහල කප් එක ගෙනාවොත් ලොකු දෙයක්

    ඔව් ඔකුන්ගේ පඩ බහින්න ගැහුවොත් හොදයි කොහොමත් දැන් උඩ පනිනවා වැඩියි සෙට් එකම :lol:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Wicket ganna Bowlers la One Macho Anika Catches Drop Karana Seen eka :dull::dull:

    ඩ්‍රොප් කරන එක තමයි ලොකුම අවුල හැම මැච් එකෙම 2-3 අතාරිනවා බෝලර්ස්ලට එපා වෙනවා පීඩනයක් දෙන්න වෙන්නෙ නැ සුරංග හොදට බොල දැම්ම විකට් නැත්තේ තරංග ඩ්‍රොප් කරපු නිසා
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Baninakota Play Karanne

    :lol::lol:

    සිරාවට මුන්ට බනින්න ඕන පොඩි දේටත් හුග කාලෙකට පස්සෙ අපි විකට් 10ක් ගත්තා චන්දිමාල්ගෙ කැප්ටන්සි හොදයි