⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඉතින් මේක බෝනස් පොයින්ට් එකකුත් එක්ක දිනාගත්ත නං හරි නැත්තන් ඉතින් වැඩක් නෑ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැන් ඉතින් මේක බෝනස් පොයින්ට් එකකුත් එක්ක දිනාගත්ත නං හරි නැත්තන් ඉතින් වැඩක් නෑ

    Uba Horen Balanawa ne Ube Dive Lapa thiyanawa da ?

    :lol::lol:
     
    chootyputha1

    Well-known member
  • අද හොදට සෙල්ලම් කරා අතහැරපු කැච් ටිකත් හදාගත්තා නම් හරි අවුලක් නෑ ඔහොම යමල්ලා :cool:

    තාම මැච් එක ඉවර නෑ, මටනං 199 ගහනකං අපේ උන් sure නේ, කොහොම හරි රෙද්දෙ රෙවීගෙන හරි ගහගත්තොත් හොදයි:dull:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    තාම මැච් එක ඉවර නෑ, මටනං 199 ගහනකං අපේ උන් sure නේ, කොහොම හරි රෙද්දෙ රෙවීගෙන හරි ගහගත්තොත් හොදයි:dull:

    :yes::yes:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    තාම මැච් එක ඉවර නෑ, මටනං 199 ගහනකං අපේ උන් sure නේ, කොහොම හරි රෙද්දෙ රෙවීගෙන හරි ගහගත්තොත් හොදයි:dull:

    ඔව් එත් අද හොදට බෝල් කරා සෙට් එක බලමු බලමු :yes:
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    උපුල් තරංගට leg side shots, straight drive ඇත්තෙම නැද්ද? කෙලින්ම විකට් එකට දාන බෝලවලටත් පස්සට ගිහින් off side එකටමයි ගහන්න හදන්නේ.

    ඔය කෙලව ගත්තේ. අනික් ටීම් එකේ game plan එක වෙනස් කරගන්න විදිහ කිසිම දෙයක් ඌට කරන්න බැහැ. අනේ හත්වලාමේ අපේ opening batsman
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    උපුල් තරංගට leg side shots, straight drive ඇත්තෙම නැද්ද? කෙලින්ම විකට් එකට දාන බෝලවලටත් පස්සට ගිහින් off side එකටමයි ගහන්න හදන්නේ.

    ඔය කෙලව ගත්තේ. අනික් ටීම් එකේ game plan එක වෙනස් කරගන්න විදිහ කිසිම දෙයක් ඌට කරන්න බැහැ. අනේ හත්වලාමේ අපේ opening batsman

    avatar321512_1.gif
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මොන මගුලක්ද හැමදාම 40 ගහනකොට ලෙඩ වෙනවා
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    mona magula unath mata hithenne kusal dan me match eke sellan keruwa ethi.. me match eka kohomath dinanawane... mu me amaruwa thiyagena sellan keruwoth series ekenma eliyata yai wage:no:

    ඔන්න බඩවැල වගෙ යන්න පටන් ගත්තා ඉන්ජරි ආවම ඔක්කොම ෆොකස් එක යනවා