⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කන්න හපන්නු , බොන්නත් හරිම හපන්නු...
    ඊටත් වැඩියෙන් රෙන්නට හරිම හපන්නු....

    :P
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මුල් ඔවර් ටිකෙ වෙගෙන් ගහල ප්‍රෙශර් එක දෙන්නෙ නැතුව අපි අය වීහින් දාගත්තා ප්‍රේශර් එක දැන් මොන බෝනස් පොයින්ට්ද
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මුල් ඔවර් ටිකෙ වෙගෙන් ගහල ප්‍රෙශර් එක දෙන්නෙ නැතුව අපි අය වීහින් දාගත්තා ප්‍රේශර් එක දැන් මොන බෝනස් පොයින්ට්ද

    Ape un pressure eke mach balana unta :lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හම්මේ මහත්තුරු, බෝනස් පොයින්ට් එපා මැච් එක වත් දිනන්න
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Injure eken passe uth awul:dull:

    ඔව් හොදටම අවුල් හැබැයි මේ බන්ගලි පිච් වල රැට ගහන්න බැ බොලෙ එන්නෙ ගොඩක්ම හෙමින් අපේ කරුමෙට අපි බැට් කරන්නෙ පස්සෙ මේ පාර ඩිව් එක එන්න කලින් මැච් එක ඉවර වෙනව කලින් පටන් ගන්න නිසා