⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    nhhh.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ නේද අන්තිමට තරංගට සීය ගහන්න ඔන්න මෙන්න තියෙද්දී දිල්ශානයා හතරක් ගහනවා. වැරදිලා වගේ ඒක වදින්නේ උඋට හෙන අප්සට් හතරක් ගිය එකට :D පස්සේ ඊළඟ එකට තඩි ලෑල්ලක් දානවා
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මේකේ නේද අන්තිමට තරංගට සීය ගහන්න ඔන්න මෙන්න තියෙද්දී දිල්ශානයා හතරක් ගහනවා. වැරදිලා වගේ ඒක වදින්නේ උඋට හෙන අප්සට් හතරක් ගිය එකට :D පස්සේ ඊළඟ එකට තඩි ලෑල්ලක් දානවා

    ow ow meka thamai :love:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    oka paranai ban , u hithanna athi me kabbanta man duwagena avilla mahansi wela danawata wediya mehema dana eka hodai kiyal :yes::rofl: ape un nikan lide inna gembo wage

    ඕකට ආබාධ තියෙද්දී ඔහොම දාන්න ඇත්තේ මු කාලයක් ටීම් එකෙනුත් අයින් කරලා තිබ්බා :rolleyes: :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Sri Lanka seek lifeline against rampaging Bangladesh
    Now Tigers - in home ODIs, Bangladesh have not just won their first three matches, they have preyed ruthlessly on their oppositions taking a bonus point from each game

    කොහොමහරි ලයිෆ් ලයින් යූස් කරලා හරි ඉතිරි දෙක දිනන්න ලැබේවා :D